අපි තුන් දෙනා විතරනෙ බං
මූට කාල බීල ඒ විදියට ඉන්න බෑනෙ
කුනු වෙන්න බීල එනව හිටපු ගමං
දැං මං ගෙදරින් එලෝල තියෙන්නෙ
ආවොත් මරනව කියල
උගෙ ගම රත්නපුරේ. අම්ම කිව්ව එහෙට යවනව කියල
ආයෙ මම ඕකට එන්න දෙන්නෙ නෑ
දැං කීප වතාවක්ම මේ කැරි වැඩේ කෙරුව ඕක.
දැං නං සමාවක් නෑ
ඊයෙ තව පොඩ්ඩෙන් මගෙ අතින් මහ විනාසයක් වෙනව

පට්ට හිතේ වේදනාවෙන් බං ඉන්නෙ