අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක

    මම හිතුවා පොස්ට් එකක් පටන් ගන්න අපි පවිච්චි කරපු පළමු ෆොන් එක හා අවසාන ෆොන් එක. (දැනට පවිච්චි කරන)
    ඒ සොදුරු මතක නැවතත්

    පළමු වන ෆොන් එක(අම්මො එදාවස්වල මේකට තිබ්බ සැලකිලි)
    1%20phone_zpsbvzp2g4n.jpg



    දැනට පවිච්චි කරන ෆොන් එක
    last_zpsy6prc2a5.jpg


    ඔන්න මම පටන් ගත්තා
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මම හිතුවා පොස්ට් එකක් පටන් ගන්න අපි පවිච්චි කරපු පළමු ෆොන් එක හා අවසාන ෆොන් එක. (දැනට පවිච්චි කරන)
    ඒ සොදුරු මතක නැවතත්

    පළමු වන ෆොන් එක(අම්මො එදාවස්වල මේකට තිබ්බ සැලකිලි)
    1%20phone_zpsbvzp2g4n.jpg



    දැනට පවිච්චි කරන ෆොන් එක
    last_zpsy6prc2a5.jpg


    ඔන්න මම පටන් ගත්තා



    E kiyanne ubata phone thibbe nadda? Naththan ewa meke penne nathi tharan loku ewada
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මම මගේ පළමු ෆොන් එක ගත්තේ උසස් පෙළත් කරලා අවුරුද්දකට පස්සේ මගේම සල්ලි වලින්.... ඉට පස්සේ Nokia ගත්තා අයේ LG ගත්තා අයේ Nokia ගත්තා අවසානයේ තමයි ඇපල් ගත්තේ