හැම දෙයක්ම ශක්තියේ (Energy) විවිධ ස්වභාවයන් + වින්ඥානය
මමත් ඔය ගැන යාළුවො එක්ක කතා කරා. ඇත්තටම එනර්ජි එක හරියට බෙන්ඩ් කරන්න පුළුවන් එකාට මෙට්‍රික්ස් එක වගේ වෙන්ඩ ඕනේ.
මේ වගේ ලෝක ගොඩක් තියෙනවා කියනවනේ. ස්කන්දයක් තියෙන්නෙත් එන්ජි එකක්මයි නෙ
ඒ ලෝක මෙහෙන් එහා කියල කියන්ඩත් බැහැ, අයින්ස්ටයින් ගේ e=mc2 නියමයට අනුව ටයිම් ට්‍රැවල් කරපු එකෙක් ට වෙනම ටයිම් ලයින් එකක් හරහා තවත් ලෝකෙකට යනවා වගේ සීන් එකක් වෙන්නෙ නේද
තේරුම් ගත්තයින් පස්සේ හැම දෙයක්ම එනර්ජි එකක් කියල, සත්තු කියන්නෙත් ඒ වගේමයි.. මිනිස්සුත් ඒවගේමයි උන් මැරුණා කියන්නෙත් එනජි එකමයි.. එක ස්වභාවය හිතෙන විදිහට වෙනස් කරන්ඩ පුළුවන් උනොත් පට්ට නේද?