ආලෝකය නැති කල්හි වස්තුන්ට පාටක් නැත...පරිසරයේ ආලෝක තත්වය මත වස්තුන්ගේ පාට වෙනස් වේ![]()

ආලෝකය නැති කල්හි වස්තුන්ට පාටක් නැත...පරිසරයේ ආලෝක තත්වය මත වස්තුන්ගේ පාට වෙනස් වේ![]()

ඉතිං ඒක එතකොට අපෙහ් ප්‍රවාදයක් වෙන්නේ කොහොමද ?![]()
sabawa, mithyawa kiyana concepts sapekshai, api(humans) universe ekema kotasak. eka nisa oya concepts apita balanna puluwn sapekshawa withatai. absolute reality ekak gana tharka karana ekath therumak nathi wadak.
ඒක හරිsaralawa gaththoth universe eka kiyanne energy and matter. universe eka bihiweddi nirmanaya wechcha mulika laws nisa univese ekata yam yam properties labila thiyanawa. api(humans). kiyanne oya energy and matter deke sankalanayak.
humanity is universes way of seeing it's self

ඇයි බං එහෙම අහන්නෙ ? අවර්ණ කියල වර්ණයක් නෑ

අන්න උඹ නිරපෙක්ෂයට ගියා.....![]()
අවර්ණ කියන්නෙ වර්ණයක් නැහැ කියල.. ඔහොම යෙදුමක් ඇවිල්ල තියෙන්නෙ වර්ණය කියල දෙයක් තියෙන නිසා...energy, matter විතරක් නෙමේ අපි පාවිච්චි කරන හැම වචනයක්ම වැරදියි.. යම් තාක් දුරට, මේ වචන වලින් භෞතික ලෝකය අධ්‍යයනය කරන්ඩ පුලුවන් උනාට..
energy වල සීමාවයි matter කියන්නෙ මේවයි කියල අර්ථ දක්වනඩ ගියාම.. ඒ වෙන් කරගැනීමම, පසුවට ප්‍රශ්නයක් වෙන්ඩ පුලුවං..
දැං බලපල්ල පදාර්ථය (matter) හැදිල තියෙන්නෙ පරමාණු වලින්.. ඒත් පරමාණු, තව උප පරමාණුක අංශු වගේ බෙදාගෙන යනකොට ඕක ඉබේම energy කතාවකටනෙ හැරෙන්නෙ...
පදාර්ථයට මොකද උනේ..
වෙනස් වෙන්න බවුධයෝ හැටියට අපි පිළිගන්නේ සුන්න්යතා වාදය 
එකත් කන්සෙප්ට් එකක්වෙනස් වෙන්න බවුධයෝ හැටියට අපි පිළිගන්නේ සුන්න්යතා වාදය
![]()
ශුන්‍යතා වාදයේදී කිසිවක් නැත.. කිසිවක්ම නැත.. නැත කියාද දෙයක් නොමැත. ඒක තමා නිවනMe mulu lokayama thiyenne ape hitha athule, api panchendriyan sahithawa ipaduna nisai me loke thiyenne. Nikan hithala balanna panchendriyan nathuva api hamoma ipadenavanam lokayak kiyala deyak thiyeida kiyala.
energy, matter විතරක් නෙමේ අපි පාවිච්චි කරන හැම වචනයක්ම වැරදියි.. යම් තාක් දුරට, මේ වචන වලින් භෞතික ලෝකය අධ්‍යයනය කරන්ඩ පුලුවන් උනාට..
energy වල සීමාවයි matter කියන්නෙ මේවයි කියල අර්ථ දක්වනඩ ගියාම.. ඒ වෙන් කරගැනීමම, පසුවට ප්‍රශ්නයක් වෙන්ඩ පුලුවං..
දැං බලපල්ල පදාර්ථය (matter) හැදිල තියෙන්නෙ පරමාණු වලින්.. ඒත් පරමාණු, තව උප පරමාණුක අංශු වගේ බෙදාගෙන යනකොට ඕක ඉබේම energy කතාවකටනෙ හැරෙන්නෙ...
පදාර්ථයට මොකද උනේ..
d
energy<------>matter seen ekakne thiyenne. athtarama kiwwoth okath api ape brain eke hadagaththa sankalpayakne. mama issella kiwwa wage ape brain eka thamai universe eka wadath complex widiyata theuma ganne. athatama kiwwoth brain eka anith ( matter+energy) walatha dakwana reaction eka thamai apita danena sense eka.
දැං බලපල්ල පදාර්ථය (matter) හැදිල තියෙන්නෙ පරමාණු වලින්.. ඒත් පරමාණු, තව උප පරමාණුක අංශු වගේ බෙදාගෙන යනකොට ඕක ඉබේම energy කතාවකටනෙ හැරෙන්නෙ...
පදාර්ථයට මොකද උනේ..
me kathawa hari. just that our brain distinguish them differently.

බින්දුව අර්ථ දැක්විය හැකිද?
ලක්ෂය අර්ථ දැක්විය හැකිද?
ලක්ස්යන් යාකරමින් අදින රෙකාවක් තිබිය හැකිද?
වර්තමානය අර්ථ දක්වන්න .....
කාලය නිරපෙක්ෂද ....ශාපෙක්ෂද?