අපේ පැත්තෙ කඩේක අද මාළු මිල

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මීගමුවෙ ඔය ගනන් තමයි ලොරියට දාපු ගමන් අස්ප ගණන් වෙනව ඩීසල් ගානයි හිගකමයි හන්ද .
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    02/07/2022 අද මිල 500g සඳහා

    කෙලවල්ලා -870
    බලයා-600
    මඩු මාඵ-450
    ඉස්සෝ-690
    ඉස්සෝ-480
    හබරලී-520
    කුම්බලාවා-560
    සුරාපරා-500
    හුරැල්ලා-550
    ඇටවල්ලා-480
    ඔරාවා-490
    ලින්නා-480
    සීලවා-400
    බෝල්ලු-400
    සාලයා-410
    Uba kohomada machan mechchara loku price list ekak mathaka thiyagena inne? Nalu kadeta gihin kola kallaka liyagena awada?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Uba kohomada machan mechchara loku price list ekak mathaka thiyagena inne? Nalu kadeta gihin kola kallaka liyagena awada?
    මාළු කඩේ කරන පොර හැම දාම ගණන් දානව එයාගෙ වට්ස්ඇප් ගෲප් එකට
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වේජිටේරියන් උනා බන් ඕවා ගන්න සල්ලි නෑ
    වැවකට ගියොත් දැලක් දාල අල්ලනවා නැත්තම් මස් වැද්දෙක්ට කියලා හම්බෙන වල් ඌරු මස් තමා අඩුවට ලැබෙන්නේ.
    ඈ යකෝ මම හිතුවෙ උබ යුරෝප් වල ඉන්න පට්ට සල්ලිකාරයෙක් කියල. 😲😲😲😲😲😲😲😲😲😲
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ඈ යකෝ මම හිතුවෙ උබ යුරෝප් වල ඉන්න පට්ට සල්ලිකාරයෙක් කියල. 😲😲😲😲😲😲😲😲😲😲
    කවුද කිව්වේ මම යුරෝප් වල ඉන්නේ කියලා ගිහින් තියනවා . හිටිගමන් යනව එකෙන් කියන් නෑනේ සල්ලි තියනව කියල
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Party GIF
     
    • Love
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    අද අප්පට හික උනා කියපන්කො
    වෙනද මලු කඩේ පරා කියල විකුනන්නේ ලෙන පරවූ. මාත් පඩිය අරු 500 කිරුවම නැ කිලෝ එකක් දෙන්න කියලා. කරුමෙට අද පරවූ කියල වෙන උන් ටිකක් ඉදලා 500g 950ය් . අන්තිමට 3400යි බිල
     
    • Haha
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    සිරාවට.. ඉස්සරහට තෙල් නැති උනොත් රට මැදට මාළු, ලුණු එයිද බන්..
    මාළු මිල කොහොමත් දෙතුන් ගුණයක් වැඩි වෙනවා.
    භූමිතෙල් මිල 200කින් වගේ වැඩි කරාම.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    02/07/2022 අද මිල 500g සඳහා

    කෙලවල්ලා -870
    බලයා-600
    මඩු මාඵ-450
    ඉස්සෝ-690
    ඉස්සෝ-480
    හබරලී-520
    කුම්බලාවා-560
    සුරාපරා-500
    හුරැල්ලා-550
    ඇටවල්ලා-480
    ඔරාවා-490
    ලින්නා-480
    සීලවා-400
    බෝල්ලු-400
    සාලයා-410
    ඔවා අඩු කුලෙ මාලු. තොර , තලපත් නැද්ද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මූ දාල තියෙන්නෙ 500g ක ගාන නේ

    සිකුරාදා මාලු ටිකක් ගත්තා මිරිස්සෙන්
    බලයා කිලෝ එක 600 ගානෙ
    දැල්ලො කිලෝ එක 1100 ගානෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    අද අප්පට හික උනා කියපන්කො
    වෙනද මලු කඩේ පරා කියල විකුනන්නේ ලෙන පරවූ. මාත් පඩිය අරු 500 කිරුවම නැ කිලෝ එකක් දෙන්න කියලා. කරුමෙට අද පරවූ කියල වෙන උන් ටිකක් ඉදලා 500g 950ය් . අන්තිමට 3400යි බිල
    500g 950 නම් කිලෝ එක 1900 නෙමේද බන්
    අප්පට හික උන සීන් එකෙන් තව ගාණක් ඇඩ් කරලද
     
    • Like
    Reactions: AnuradhaRa