මීගමුවෙ ඔය ගනන් තමයි ලොරියට දාපු ගමන් අස්ප ගණන් වෙනව ඩීසල් ගානයි හිගකමයි හන්ද .
Uba kohomada machan mechchara loku price list ekak mathaka thiyagena inne? Nalu kadeta gihin kola kallaka liyagena awada?02/07/2022 අද මිල 500g සඳහා
කෙලවල්ලා -870
බලයා-600
මඩු මාඵ-450
ඉස්සෝ-690
ඉස්සෝ-480
හබරලී-520
කුම්බලාවා-560
සුරාපරා-500
හුරැල්ලා-550
ඇටවල්ලා-480
ඔරාවා-490
ලින්නා-480
සීලවා-400
බෝල්ලු-400
සාලයා-410
මාළු කඩේ කරන පොර හැම දාම ගණන් දානව එයාගෙ වට්ස්ඇප් ගෲප් එකටUba kohomada machan mechchara loku price list ekak mathaka thiyagena inne? Nalu kadeta gihin kola kallaka liyagena awada?
ඈ යකෝ මම හිතුවෙ උබ යුරෝප් වල ඉන්න පට්ට සල්ලිකාරයෙක් කියල.වේජිටේරියන් උනා බන් ඕවා ගන්න සල්ලි නෑ
වැවකට ගියොත් දැලක් දාල අල්ලනවා නැත්තම් මස් වැද්දෙක්ට කියලා හම්බෙන වල් ඌරු මස් තමා අඩුවට ලැබෙන්නේ.
කවුද කිව්වේ මම යුරෝප් වල ඉන්නේ කියලා ගිහින් තියනවා . හිටිගමන් යනව එකෙන් කියන් නෑනේ සල්ලි තියනව කියලඈ යකෝ මම හිතුවෙ උබ යුරෝප් වල ඉන්න පට්ට සල්ලිකාරයෙක් කියල.![]()
මීගමුවෙEla mcn...me koheda ?
Keels eke 1kg 3000 ganakලාබයි බන්
මෙහෙ කෙලවල්ලො 500ය 1000 පැනල
මාළු මිල කොහොමත් දෙතුන් ගුණයක් වැඩි වෙනවා.සිරාවට.. ඉස්සරහට තෙල් නැති උනොත් රට මැදට මාළු, ලුණු එයිද බන්..
ඔවා අඩු කුලෙ මාලු. තොර , තලපත් නැද්ද ?02/07/2022 අද මිල 500g සඳහා
කෙලවල්ලා -870
බලයා-600
මඩු මාඵ-450
ඉස්සෝ-690
ඉස්සෝ-480
හබරලී-520
කුම්බලාවා-560
සුරාපරා-500
හුරැල්ලා-550
ඇටවල්ලා-480
ඔරාවා-490
ලින්නා-480
සීලවා-400
බෝල්ලු-400
සාලයා-410
500g 950 නම් කිලෝ එක 1900 නෙමේද බන්අද අප්පට හික උනා කියපන්කො
වෙනද මලු කඩේ පරා කියල විකුනන්නේ ලෙන පරවූ. මාත් පඩිය අරු 500 කිරුවම නැ කිලෝ එකක් දෙන්න කියලා. කරුමෙට අද පරවූ කියල වෙන උන් ටිකක් ඉදලා 500g 950ය් . අන්තිමට 3400යි බිල