අපේ පැත්තෙ වෙසක් අසිරිය

thomian

Well-known member
  • May 20, 2011
    12,562
    17,734
    113
    ගොඩක් කූඩු බැලුවා හැමතැනම මේක් හිතට ඇල්ලුවා. මුලු ගහෙම අට පට්ටම් ගහල උනබට ගහල. :love2: :love2: :love2:

    image.png

    Ado me AByewickrama food city eka laga neda.. :D
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Same here bro. Complaint කරලා කරලා හදා ගත්තේ. එකපාරක් ඇවිත් හැදුවා. අනිත් ඔක්කොම උන්ට ආවා අපේ line එකට නෑ. දැන් ආයේ පාරක් ඇවිත් හැදුවා.
     
    • Sad
    • Like
    Reactions: NRTG and chatura_CN