ප්ලාස්ටික් ඇවිලුනොත් නිවනවා බොරු :confused2: ඔය පොඩි පොඩි plastic item ලාබෙට විකුනන කඩ ඕන තරම් තියෙනවා. උන්ගෙ කිසි safety එකක් නෑ. ඔක්කොම බඩු දඩ warehouse එකක වගෙ ගොඩ ගහලා තියෙන්නෙ. ඉතින් පත්තු උනොත් විනාසයි.