අපේ පූස් පැටියා

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    veterinary doctor කෙනෙක්ට පෙන්නල බේත් ගන්න. නිකන් එක එක දෙවල් දෙන්න එපා. වතුර බොනවද? dehydrate උනොත් නරකයි. පුලුවන් නම්/දෙන ක්‍රමය දන්නවනම් normal saline 25 mil ව්තර හම යටට (subcutaneous) දෙන්න.

    මිනිස්සුන්ගෙ උණට දෙන බෙත් දෙන්න එපා poisonous

    ඇග සීතල නම්, ගැහෙනව නම් රස්සෙ තැනක තියන්න

    ඩොස්තර කෙනෙක්ලගට යන්න බැරි නම් විතරක්, වෙන ඔෆ්ෂන් නැතිනම්

    Amoxicillin 5mg- 10 mg දවසට 3 පාරක් දෙන්න (Standard dose 15 -25 mg /per 1KG body weight) - 3days , පැටිය නිසා පුළුවන් තරම් අඩු මාත්‍රාවක් දෙන්න)
    Cetirizine 10mg tablet එකකින් 1/4 ක් දවසට සැරයක් දෙන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    මචං කැට් ෆ්ලූ වගේ ඉක්මනට පැටියව වෙට් කෙනෙක් ගාවට එක්කං යමන්. මේ වෙලාවෙ දුර ගැනයි සල්ලි ගැනයි බලන්න එපා සතාව බේරගන්න බලපන්. එහෙම නොකර ඉදලා සතා මැරුනොත් එන දුකයි ගිල්ටි ෆීලිං එක මාස ගානක් තියෙයි හිතේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Art What GIF
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ දවස් වල පුසොන්ට වයිරස් එකක් යනවා. හැදුන ගමන් නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. පුසො ගොඩක් මැරිලා තිබ්බා ෆෙස්බුක් පුස් සංගමෙ

    ට්‍රයි කැටි කලින් දීලා තිබුනත් ඒක හැදෙනවද මචන්?
     
    • Like
    Reactions: Solo Rider

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    veterinary doctor කෙනෙක්ට පෙන්නල බේත් ගන්න. නිකන් එක එක දෙවල් දෙන්න එපා. වතුර බොනවද? dehydrate උනොත් නරකයි. පුලුවන් නම්/දෙන ක්‍රමය දන්නවනම් normal saline 25 mil ව්තර හම යටට (subcutaneous) දෙන්න.

    මිනිස්සුන්ගෙ උණට දෙන බෙත් දෙන්න එපා poisonous

    ඇග සීතල නම්, ගැහෙනව නම් රස්සෙ තැනක තියන්න

    ඩොස්තර කෙනෙක්ලගට යන්න බැරි නම් විතරක්, වෙන ඔෆ්ෂන් නැතිනම්

    Amoxicillin 5mg- 10 mg දවසට 3 පාරක් දෙන්න (Standard dose 15 -25 mg /per 1KG body weight) - 3days , පැටිය නිසා පුළුවන් තරම් අඩු මාත්‍රාවක් දෙන්න)
    Cetirizine 10mg tablet එකකින් 1/4 ක් දවසට සැරයක් දෙන්න
    veterinarian? :love:
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,766
    113
    Mother Earth
    ඌට හචිං යනවද ? අනුරාධරාට අත්දැකීම් තියෙනවා. ඌගෙන් අහපන්. @AnuradhaRa

    පූස් පැටව් දෙන්නා ඥාව් ඥාව් ගෑවා..
    අම්ම ළඟට දිව්වා..අම්මා කිරි දුන්නා..
    සුදු පැටියා වාගේ.. පුලුන් ගොඩක් වාගේ..
    එහේ මෙහේ පනීමින්.. අම්ම වටේ කැරකේ..:love2:

    (අපේ අක්කගෙ පොඩි එකා කියපු සින්දුවක් මතක් වුණා. :P )
    ------ Post added on Nov 7, 2023 at 10:28 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හරි අමාරුයි බං බේරගන්න

    ඕක අනිත් පූසන්ටත් බෝවෙනව
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඌට හචිං යනවද ? අනුරාධරාට අත්දැකීම් තියෙනවා. ඌගෙන් අහපන්. @AnuradhaRa

    පූස් පැටව් දෙන්නා ඥාව් ඥාව් ගෑවා..
    අම්ම ළඟට දිව්වා..අම්මා කිරි දුන්නා..
    සුදු පැටියා වාගේ.. පුලුන් ගොඩක් වාගේ..
    එහේ මෙහේ පනීමින්.. අම්ම වටේ කැරකේ..:love2:

    (අපේ අක්කගෙ පොඩි එකා කියපු සින්දුවක් මතක් වුණා. :P )
    ------ Post added on Nov 7, 2023 at 10:28 AM
     
    • Like
    Reactions: kinkon

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    දවස් දෙක තුනක ඉඳන් කනවා හොරයි. ඇඟත් රස්නෙයි. ඇස්වල කඳුළු වගේත් තියෙනවා. මේක සාමාන්‍ය උණක් ද? ඊයෙත් මගෙ පූස් පැටියෙක් නැතිඋණා. වෙට් කෙනෙක් අහලකවත් නෑ. දන්න කෙනෙක් ඉන්නවනං උදව්වක් විදිහට ප්‍රතිකර්මයක් කියන්න. ජොබ් එක කරන්නෙත් ගොඩක් දුර. බෙහෙතක් වගේ දැන‍ගත්තොත් ගෙදරට පණිවිඩයක් යවාගන්න පුළුවන් ඒක අරගන්න. වැස්සත් හෙනේටම හිටියා. :(
    as wala kadulu kiyanne cat flu wenna puluwan. beheth karala balagaththe nathi unoth godak durata marenna puluwan. me dawas wala godak pusonta oya virus eka hadenwa catflu.
    symptoms:
    kiwisum yanawa
    as wala kadulu
    eka ahak wahila thiyenwa.
    as wala kaba wenadata wada
    aga rasne gathiya
    nahaya blck wenwa.
    husma ganna amaru gathiya
    eka digata kassak wage thiyenwa
    tika dawasakin kanne nathuwa ynawa iwa nathuwa nahaya block nisa

    ට්‍රයි කැටි කලින් දීලා තිබුනත් ඒක හැදෙනවද මචන්?
    ow ape vaccine ekai booster ekai 2ma gahala thibbath catflu haduna. habai agollonta ikmanata revcover wenwa. ekak gahapu ayata tikak dawas yanwa recover wenna.
    ------ Post added on Nov 7, 2023 at 10:50 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    as wala kadulu kiyanne cat flu wenna puluwan. beheth karala balagaththe nathi unoth godak durata marenna puluwan. me dawas wala godak pusonta oya virus eka hadenwa catflu.

    ow ape vaccine ekai booster ekai 2ma gahala thibbath catflu haduna. habai agollonta ikmanata revcover wenwa. ekak gahapu ayata tikak dawas yanwa recover wenna.
    ------ Post added on Nov 7, 2023 at 10:50 AM
    දැනට අවුරුදු 6 කට විතර උඩදි අපේ ගෙදර හිටපු පූස් පැටව් මැරි මැරි ගියා.. බේත් කලාට වැඩක් වුණේ නෑ
    ඒ තියා අල්ලපු ගෙවල්වල ඉන්න පූසොත් මැරෙනව...

    දැං ඉන්න බළල් තඩිය තමා ඉතුරු වුණේ අන්තිමට. ඌට කිසිම අසනීපයක් හැදුණෙ නෑ. පට්ට බළලෙක්...
    හොද imunity එකක් තියනෙ බළලෙක්.. පොඩිකාලෙ මෙයාව හම්බෙනකොට හමයි කටු ටිකයි විතරයි තිබුණෙ.. දැං බෝල ගෙඩිය වගේ සැපට හැදිල ඉන්නව. හැබැයි ගම වටේම යන කුපාඩි බළලෙක්.. 😅 වලි කාපර්
    දැං පුටුවක් උඩ දොයි
     
    • Like
    Reactions: Anemanda1