veterinary doctor කෙනෙක්ට පෙන්නල බේත් ගන්න. නිකන් එක එක දෙවල් දෙන්න එපා. වතුර බොනවද? dehydrate උනොත් නරකයි. පුලුවන් නම්/දෙන ක්‍රමය දන්නවනම් normal saline 25 mil ව්තර හම යටට (subcutaneous) දෙන්න.
මිනිස්සුන්ගෙ උණට දෙන බෙත් දෙන්න එපා poisonous
ඇග සීතල නම්, ගැහෙනව නම් රස්සෙ තැනක තියන්න
ඩොස්තර කෙනෙක්ලගට යන්න බැරි නම් විතරක්, වෙන ඔෆ්ෂන් නැතිනම්
Amoxicillin 5mg- 10 mg දවසට 3 පාරක් දෙන්න (Standard dose 15 -25 mg /per 1KG body weight) - 3days , පැටිය නිසා පුළුවන් තරම් අඩු මාත්‍රාවක් දෙන්න)
Cetirizine 10mg tablet එකකින් 1/4 ක් දවසට සැරයක් දෙන්න

)