අපේ පූසා මැරුනා

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    දුක thamai සහෝ.... අපි ඔක්කොම කවද හරි යන්න තියෙන ගමනක් තමා පූසා අද ගියේ... හිත හදා ගනින්....
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Tht animal will get a good life in next time. Balu kaputu daanayak diyan machan.

    BTW next time female ekek hadanna. Etakota poos comunity ekak hadenawa. Etakota ekek nati wena eka wediya danenne na.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඌ වැස්සට තෙමුනද දන්නෑ .. මේ දවස් ටිකේ වැස්සනේ ..
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    yaluwa samahara welawata saamaha gewal walata saththu hariyanna. puusek unath adaren athi kalama godak dukai thama me wage deyak unama. eelanagatawath honda aathmayak labenna kiyala prarthana karanna
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පූසෝ වගේ නෙවේ. බල්ලෝ මැරුණම දුක වැඩී.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අද අපේ ගෙදර හිටපු පූසා මැරුනා බන්.මට හරිම දුකයි:(:(:(.ඌ මාත් එක්කමයි හිටියෙ.මම පු‍ටුවක වාඩි වුනත් මගෙ ඔඩොක්කුවට ඇවිත් නිදාගන්නවා.

    ඊයේ දවල් ඉඳලම ටිකක් හයියෙන් වගේ හුස්ම ගත්තා.අද උදේ මම නැගිටිද්දි අම්මා කිවුවා පූසා මැරිලා වගේ කියලා.මම ගිහින් බැලුවා.පූසා ඇත්තටම මැරිලා:(:(:(.පවු බන් අසරණ සතා.

    තාම ඌට අවුරුදු 2 ක් වත් නෑ.දැන් අපේ ගෙදර පූසො 3 දෙනෙක්ට විතර ඔහොම වුනා.

    උඹලා සමහරවිට මට බනියි පූසෙක් නිසා ඔච්චර දුක් වෙන්න එපා කියලා.ඒත් ඌ අපේ පවුලෙ කෙනෙක් වගේ.

    දුක් වෙලා වැඩක් නෑ සහෝ.. ඒ තමයි සසරෙ හැටි
    උඹ ඒ මියගිය සතා වෙනුවෙන් ඇඬුවා විතරයිද ?
    පින් අනුමෝදන් කරපන්..
    සසරේ උඹ මෙතෙක් කල් කරගත්ත පින් ඒ සතාට අනුමෝදන් කරපන්.
    නැවත අකල් මරණ නොවෙන්න කියල, සුගතියක උපදින්න කියල, මස් කඩේකින් සතෙක් නිදහස් කරල පින් අනුමෝදන් කරන්න.
    ඉක්මනට කරන තරමට හොඳයි. නැවත තිරිසන් භවයක් සෙට් උනොත් එයාට උඹ දෙන පින් ගන්න බෑ.
     
    • Like
    Reactions: ela

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එහෙම තමයි බන් ගෙදර සතෙක් ඇති කලාම දුක හිතෙනව. අපේ ගෙදරත් හිටිය අපිට ගොඩාක් හිතවත් පූසෙක්. හරිම කීකරුයි. පොඩි ලමයෙක් වගේ. එයාත් අකාලෙ මැරුනා. දෙපාරක්ම ඔපරේෂන් කලා කුණකටුවෙක් කාලා. ඊට පස්සෙ කකුලෙ ගෙඩියක් හැදිල ඒකට බෙහෙත් කරන අතරෙදි නැතිවුනා. එදා නම් අපේ ගෙදර මල ගෙයක් වගේ. තාමත් එයාගෙ හොද කියනව ගෙදර අය. පූසන්ට ගොඩක් ගෙඩි වලින් අපලයි. ඩොක්ටර් කිව්වේ. ගොඩාක් ගෙඩි වලින් මැරෙනවලු.