අපේ පෙනීම කොහොමද

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    අපේ පෙනීම කොහොමද

    01.බල්ලා

    නිල්,කහ හා දුඹුරු වර්ණ දකිනවා.
    පෙනෙන පරාසය වැඩි.

    how%2Banimals%2Bsee%2Bthe%2Bworld%2B(1).gif




    02.මියා

    මියට තමන්ගේ ඒ ඒ ඇස වෙන වෙනම චලනය කරලා වෙන වෙනම රුප රාමු දෙකක් දකින්න පුළුවන්.ඒ කිව්වේ එක ඇහැකින් එක පැත්තක බලලා අනිත් ඇසෙන වෙන ඕන පැත්තක දකින්න පුළුවන්.
    ඒ වගේම පෙනෙන්නේ ටිකක් මන්දගාමිව (slow motion)

    how%2Banimals%2Bsee%2Bthe%2Bworld%2B(8).gif


    03.පූසා

    how%2Banimals%2Bsee%2Bthe%2Bworld%2B(2).gif


    04.කුරුල්ලන්

    කුරුල්ලන්ට පාරජම්බුල (UV) කිරණ පේනවා.එත් මිනිසුන්ට ඒවා පෙනෙන්නේ නෑ
    ඒ වගේම මද නිකන් කාචයකින් බැලුවා වගේ ටිකක් ඉස්සිලා පෙන්නේ.

    how%2Banimals%2Bsee%2Bthe%2Bworld%2B(3).gif


    05.මැස්සා

    මන්දගාමිව (slow motion) පෙන්නේ
    පාරජම්බුල කිරණ පේනවා
    ඇසේ ඉතා කුඩා අක්ෂි කාච දහස් ගණනක් තියනවා

    how%2Banimals%2Bsee%2Bthe%2Bworld%2B(4).gif



    06.නයා

    රාත්‍රියේදී උෂ්ණත්වයට සංවේදී (අධෝරක්ත කිරණ) ඇසක් තියෙන්නේ
    ඇස ඉස්සරහින් විනිවිද පෙනෙන කොරපොත්තක් තියන නිසා ඇසට වෙන හානි වැළකෙනවා

    how%2Banimals%2Bsee%2Bthe%2Bworld%2B(5).gif



    07.මෝරා

    වතුරේදී පැහැදිලිව දකින්න හැකියාව තියනවා
    වර්ණ පෙනෙන්නේ නෑ

    how%2Banimals%2Bsee%2Bthe%2Bworld%2B(6).gif



    08.සාමාන්‍ය මාළු

    how%2Banimals%2Bsee%2Bthe%2Bworld%2B(7).gif