අපේ බයගෝතා සර්

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මචන් ගොටාබයට බනින්න විදියක් තියනවා මචන්.
    මේක එඅහම දෙයක් නෙමි.
    1. ඇමෙරිකානු පුරවැසියෙක් ආරාෂක ලේකම් කරපු එක.
    2. උගේ company එක අමෙරිචාවට උදවු කිරීම.
    3. ඇමෙරිකානු පක්ෂ පාති බාවය.
    4. අවි ගිවිසුම්.

    මචන් , හිටිපු සෙබලුකුට ප්ර්සිදීයේ මඩ ගැහීම කැතයි මචන්.
    well said he was good officer in SL Army. what he done after that is another story.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    2rrkwlx.jpg

    මේ වගේ මෝඩ ජෝක් වලින් ආතල් ගත හැක්කේ වර්ග දෙකක මිනිස්සුන්ට පමණි , 1 දෙමල කොටි අනුගාමිකයන්ට , 2 වහ පාලන අනුගාමිකයන්ට , මෙහි පළමුවෙන් (1) සදහන් කල අය සමග ඔබටත් සිටගත හැකිදැයි ඔබගේ හදවතින් විමසා බලන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේ වගේ මෝඩ ජෝක් වලින් ආතල් ගත හැක්කේ වර්ග දෙකක මිනිස්සුන්ට පමණි , 1 දෙමල කොටි අනුගාමිකයන්ට , 2 වහ පාලන අනුගාමිකයන්ට , මෙහි පළමුවෙන් (1) සදහන් කල අය සමග ඔබටත් සිටගත හැකිදැයි ඔබගේ හදවතින් විමසා බලන්න

    ඇයි බන් උබ ඔය කියන පලවෙනි ජාතියෙ උන්ව ගෝඨ බදාගෙන ඉන්න ෆොටෝ එහෙම තියෙන්නෙ?
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0

    මේ වගේ මෝඩ ජෝක් වලින් ආතල් ගත හැක්කේ වර්ග දෙකක මිනිස්සුන්ට පමණි , 1 දෙමල කොටි අනුගාමිකයන්ට , 2 වහ පාලන අනුගාමිකයන්ට , මෙහි පළමුවෙන් (1) සදහන් කල අය සමග ඔබටත් සිටගත හැකිදැයි ඔබගේ හදවතින් විමසා බලන්න

    ඇයි බන් උබ ඔය කියන පලවෙනි ජාතියෙ උන්ව ගෝඨ බදාගෙන ඉන්න ෆොටෝ එහෙම තියෙන්නෙ?

    GRCK41512.jpg
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    යහපාලන පකුන්ට මේවා දැකල හෙන ආතල් නේද?

    මම notice කරා මේ LoriyaKකියන kariya මේ වගේ ත්‍රෙඩ් හොයා හොයා ගිහිල්ලා අතල් ගන්නවා . නොදකින් පොන්නයා
    ah shemale wesi:P
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඇයි බන් උබ ඔය කියන පලවෙනි ජාතියෙ උන්ව ගෝඨ බදාගෙන ඉන්න ෆොටෝ එහෙම තියෙන්නෙ?

    GRCK41512.jpg

    මේ ඉන්නේ කොටින්ට විරුද්දව ලංකාවේ හමුදාව එක්ක සටන්කරපු කෙනෙක් , මෙයා නොහිටින්න තොප්පිගල අල්ලන්න අපිට තව අවුරුද්දක් විතර යනවා සිංහල කොල්ලෝ 1000-2000 ක් මැරෙනවා, බදාගෙන නෙවි ඉම්බත් කමක් නෑ !