අපේ බව්ව - ලෝකල් එක

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹේ වක්‍රපිධානිය වටෙත් මැක්කො ටිකක් එල්ල ගනින්..
    එතකොට සනීපයි..
    යකෝ බල්ලො පූසො ඔය ජරා මැක්කො නිසා කොච්චර දුක් විදිනවද ?
    මැක්කො ටික අනුන්ට කරදරයක් නැති හොඳ ආත්මෙක ආයෙ උපදියි..
    මම හොඳ හිතින් කරන වැඩක් මේක..
    මට පව් නෑ..
    මම කොහොමත් උඹල තරං පව් කරල නෑ

    මැක්කා අල්ලාහ් දෙවි තුරුලට යන්නෙ. So no worries:)
     
    Jun 5, 2017
    68
    5
    0
    මෙන්න මේකෙන් ඔය කැ# බල්ලව ඉවරයක් කරලා දාපං


    Uy5yfx8.jpg