අපේ බව්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    උඹට නැට්ටක් නැති නිසා වෙන්න ඇති බං......ඔය තියෙන මොකක් හරි වනහන් තාත්තව දැක්කම මීට පස්සේ......:D

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Catosal කියන්නෙ විටමින් එකක් වගේ.. :rolleyes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113

    ලේසි ලිසාඩ් හොඳ හිතින් කිව්වෙ මට.. :angry:
    ඌ මගෙ මල්ලි වගේ..
    උඹ තමා කැත විදියට හිතන්නෙ..
    මල්ලිල දෙන්නයි

    1.වයිට්වෝකර්
    2.ලේසි ලිසාඩ්
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ethakota ridenne nadda :shocked:

    රිදෙනව :D ඉතිං රිදෙන්න නේන්නං හපාකන්න ඕනෙ :D මං හපාකාල එක පාරක් බෙහෙතුත් විද්ද පොඩි කාලෙ :love: ඒත් හපාකන උන්ට තමා ආස :love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ammo ehema pusinta mama nam bayai :(

    භය වෙන්න දෙයක් නෑ හුරුවුනාම හරි :love: හැපුවාම අත ඇදල ගන්නැතුව කන්න දීල බලං ඉන්නයි තියෙන්නෙ එතකොට ඌම ටිකක් වෙලා හපල අතාරිනව :love:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපි හොඳට ඌව නාවනව. කකුල්වල ඉන්න එවුන් අරන් දානව.. ඒ හින්ද මැක්කො ගොඩක් අඩුයි. කනට ටිකක් ගිහිල්ල. උන්ව ගන්ඩ විදියක් නෑ
    සමහර උන්ගේ ස්වභාවයෙන් ම කිනිතුල්ලෝ වැඩියි. කොච්චර අරන් දාලා නාවලා බෙහෙත් දැම්මත් ආයේ ඉක්මනට එනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    සමහර උන්ගේ ස්වභාවයෙන් ම කිනිතුල්ලෝ වැඩියි. කොච්චර අරන් දාලා නාවලා බෙහෙත් දැම්මත් ආයේ ඉක්මනට එනවා.

    ඒ මොකද :confused: