අපේ බළල් තුමී දැං කන්නෙ කුකුල් මස්

AnuradhaRa

Well-known member
  • මස් ගෙනාවම කෑ ගහනව
    අමුවෙනුත් කනව උයපුවත් කනව

    මාළු විතරයි කකා හිටියෙ, පස්සෙ මාලු කන එකත් අඩු වුණා, හැම තැනම කෑ ගගහ යනව
    වෙන මොකුත් කන්නෙත් නෑනෙ

    ඉදල හිටල කරන්නම දෙයක් නැති වුණාම හැපි කව් චීස් කෑල්ලක් ගෙනත් දෙනව
    ඒකනං කනව

    මම ඉතිං මු ලෙවල ලෙවල ඉවර වෙනකං චීස් කෑල්ල අතින් අල්ලං ඉන්නව
    නැත්තං මූ මේක කොළඹට යනකං පෙරලං යනව
    කටට අරන් කන්නෙ නෑ හපල

    අපිට චීස් කන්න සල්ලි නැති වුණාට බළල් තුමීට සල්ලි තියෙනව
     
    AnuradhaRa

    Well-known member
  • බළල් තුමිය ගණිකා වෘත්තියේ නියැලෙනව ඇති. 🤷‍♂️
    තෝ තමා මේකෙ ගණිකා වෘත්තියෙ නියැලෙන්නෙ
    දවසම කුනුහරුප කිය කිය
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ape eka eeye ra pataw damma, kali 3i. ekek nmm photocopy ekak

    3228a8bb-b47d-442e-80fc-e3d33cd44af0.jpg

    ------ Post added on Jun 16, 2025 at 7:40 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඕකට අර රිලව් නටවන උන් රිලවට අන්දන ඇඳුම වගේ එකක් අන්දවල පාරේ අයිනෙන් ඉන්න. ඒ වෙලාවේ අර චීස් කෑල්ල අල්ලන් ඉන්න. බළලා චීස් ලෙව ලෙව ඉදිවී. බලන එවුන් සල්ලි දදා යාවි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    ඉපදුන ගමන් සතාගෙ ගැහැනු පිරිමි බව තිරණය කල හැක්කේ සැබෑ බළල් ලෝලියෙකුට පමණයි
    කෑලි තුනයි කියන්නෙ කෙල්ලො තුනක් කියන එක නෙමෙයි. 😪
     
    • Haha
    Reactions: AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මස් ගෙනාවම කෑ ගහනව
    අමුවෙනුත් කනව උයපුවත් කනව

    මාළු විතරයි කකා හිටියෙ, පස්සෙ මාලු කන එකත් අඩු වුණා, හැම තැනම කෑ ගගහ යනව
    වෙන මොකුත් කන්නෙත් නෑනෙ

    ඉදල හිටල කරන්නම දෙයක් නැති වුණාම හැපි කව් චීස් කෑල්ලක් ගෙනත් දෙනව
    ඒකනං කනව

    මම ඉතිං මු ලෙවල ලෙවල ඉවර වෙනකං චීස් කෑල්ල අතින් අල්ලං ඉන්නව
    නැත්තං මූ මේක කොළඹට යනකං පෙරලං යනව
    කටට අරන් කන්නෙ නෑ හපල

    අපිට චීස් කන්න සල්ලි නැති වුණාට බළල් තුමීට සල්ලි තියෙනව
    ඌ චීස් කැවට උබ චීස් කන්න එපා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ape eka eeye ra pataw damma, kali 3i. ekek nmm photocopy ekak

    3228a8bb-b47d-442e-80fc-e3d33cd44af0.jpg

    ------ Post added on Jun 16, 2025 at 7:40 PM
    පැටව් දැම්මම පූසි දවසක්ම කන්නවත් අහකට යන්නෙ නෑ :) සමහර වෙලාවට දවස් එකාමාරක් විතර පැටව් එක්ක එක දිගට ඉන්නව
     
    • Like
    Reactions: Gingy

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,109
    113
    මම ඉතිං මු ලෙවල ලෙවල ඉවර වෙනකං චීස් කෑල්ල අතින් අල්ලං ඉන්නව
    නැත්තං මූ මේක කොළඹට යනකං පෙරලං යනව

    🤣 අඩෝ අඩෝ.

    බත් එක්ක මික්ස් කරල නෙමෙයි ද දාන්නෙ? බත් තම්බපන් මාලු එක්ක. කටු අයින් කරල දාපන් මික්ස් වෙන්න. එතකොට කයි.
    උබේ නම "අනුරාද රෑ (night)" ද?

    @Gingy පූසට ලෙඩක් තියෙනව වගේ පේන්නෙ බන්, හෙන මලානික පාටයි. පොඩ්ඩක් හොයල බලපන් වෙට් කෙනෙක් ගාවට ගෙනිහිල්ල.
     
    • Love
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    පැටව් දැම්මම පූසි දවසක්ම කන්නවත් අහකට යන්නෙ නෑ :) සමහර වෙලාවට දවස් එකාමාරක් විතර පැටව් එක්ක එක දිගට ඉන්නව
    මේක තමයි තාත්තා සම්බෝලයෙක් ඌත් ඇවිල්ලා ගෑනිගෙ පුකට හේත්තුවෙලා නිදි.මම එහෙම සීන් එකක් දැක්කමයි
    🤣 අඩෝ අඩෝ.

    බත් එක්ක මික්ස් කරල නෙමෙයි ද දාන්නෙ? බත් තම්බපන් මාලු එක්ක. කටු අයින් කරල දාපන් මික්ස් වෙන්න. එතකොට කයි.
    උබේ නම "අනුරාද රෑ (night)" ද?

    @Gingy පූසට ලෙඩක් තියෙනව වගේ පේන්නෙ බන්, හෙන මලානික පාටයි. පොඩ්ඩක් හොයල බලපන් වෙට් කෙනෙක් ගාවට ගෙනිහිල්ල.
    ඔය හම්බ උන ගමන් අමාරුවෙ. දැන් නම් ඉන්නවා විස්කර්ස් පැකට් 4ක් කෙලලා.
     
    • Love
    Reactions: AnuradhaRa