cat food (dry food) දෙන්න 1Kg, 2000/- විතර වෙන්නෙ. උයන්න, මොකුත් ඕනැ නැ. මාලු වගෙ අහක යන දේවල් නැ. සැරේකට ගොඩක් දෙන්න ඕනැ ත් නැඅඩේ ඔව් සාලය ට ගිය කල 490 යි 500g
අද අපේ ගමේ කඩේ
cat food (dry food) දෙන්න 1Kg, 2000/- විතර වෙන්නෙ. උයන්න, මොකුත් ඕනැ නැ. මාලු වගෙ අහක යන දේවල් නැ. සැරේකට ගොඩක් දෙන්න ඕනැ ත් නැඅඩේ ඔව් සාලය ට ගිය කල 490 යි 500g
අද අපේ ගමේ කඩේ
අඩෝ අනුරාධ රෑ නම් දවල් මොකාද ?? (දවල් මිගෙල් රෑ දනියෙල්)අඩෝ අඩෝ.
උබේ නම "අනුරාද රෑ (night)" ද?
අඩෝ අඩෝ.
උබේ නම "අනුරාද රෑ (night)" ද?
ඕයි ඕයි මමත් ගත්ත නෙව ලින්නෝ බම් හෙසාන්ඊයෙ සාලයො හොයන්න ගියා කිහෙවත් නෑ. අන්තිමේ ලින්නො ගෙනාවා. 500ක් 700ක් කිව්වා කූරියො දෙකක් ගත්තා 400ට.
cat food (dry food) දෙන්න 1Kg, 2000/- විතර වෙන්නෙ. උයන්න, මොකුත් ඕනැ නැ. මාලු වගෙ අහක යන දේවල් නැ. සැරේකට ගොඩක් දෙන්න ඕනැ ත් නැ
ඕයි ඕයි මමත් ගත්ත නෙව ලින්නෝ බම් හෙසාන්මෙලෝ රහක් නෑ නෙව බම් සාලයා කාලා කාලා දැන් සාලයා නැතුව බැරි වෙලා නෙව
![]()
මට නෙමෙයි බන්. පූසට..