අපේ බළල් තුමී දැං කන්නෙ කුකුල් මස්

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අඩේ ඔව් සාලය ට ගිය කල 490 යි 500g
    අද අපේ ගමේ කඩේ
    cat food (dry food) දෙන්න 1Kg, 2000/- විතර වෙන්නෙ. උයන්න, මොකුත් ඕනැ නැ. මාලු වගෙ අහක යන දේවල් නැ. සැරේකට ගොඩක් දෙන්න ඕනැ ත් නැ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඊයෙ සාලයො හොයන්න ගියා කිහෙවත් නෑ. අන්තිමේ ලින්නො ගෙනාවා. 500ක් 700ක් කිව්වා කූරියො දෙකක් ගත්තා 400ට.
    ඕයි ඕයි මමත් ගත්ත නෙව ලින්නෝ බම් හෙසාන් 😏 මෙලෝ රහක් නෑ නෙව බම් සාලයා කාලා කාලා දැන් සාලයා නැතුව බැරි වෙලා නෙව 😐
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    cat food (dry food) දෙන්න 1Kg, 2000/- විතර වෙන්නෙ. උයන්න, මොකුත් ඕනැ නැ. මාලු වගෙ අහක යන දේවල් නැ. සැරේකට ගොඩක් දෙන්න ඕනැ ත් නැ

    ඉතින් ඇයි මාළු උයලා දෙන්නේ? මලු දෙන්න ඕන අමුවට. ලේ රසට කන්නේ උන්.

    ඕයි ඕයි මමත් ගත්ත නෙව ලින්නෝ බම් හෙසාන් 😏 මෙලෝ රහක් නෑ නෙව බම් සාලයා කාලා කාලා දැන් සාලයා නැතුව බැරි වෙලා නෙව 😐

    මට නෙමෙයි බන්. පූසට..
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    පිස්සුද යකෝ පුසොන්ට කන්න දෙන්නේ ??

    කටුස්සෙක් හරි , දෙමලිච්චෙක් හරි අල්ලන් කන්න කියපන් කෝ . 🥱
     
    • Wow
    Reactions: AnuradhaRa