අපේ බළල් පරපුර!! CEYLON CAT (CELONESE)

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    9,007
    11,161
    113
    Gampaha
    ඇල්ටේෂන් බල්ලෝ පූසෝ ලොකු කරගෙන ඔලුව උදුම්මාගෙන ලොකු කම පෙන්න පෙන්න පාරතොටේ රවුම් ගහන කලවම් සිංහලුන්ට මෙව්වා හොඳ පාඩම්.. 🤭 🤭 🤭

    අපනයන ව්යාපාරයක් ලෙස දියුණු කරානම් ගාණක් හොයාගන්න තිබ්බා.. ඒව්වා ඉතින් ලපයාගේ ආන්ඩුවක් ආවොත් තමයි වෙන්නේ.. :yes::yes::yes: