අපෝ බෑ ඕකුන් ගේ කිසි කොලිටියක් නෑ දකින දකින එකාට වල්ගේ වනනවා.ඔයත් එන්න අපේ බලු සංගමේට. ප්‍රශ්නේ ඉවරයි. හෑලි ලියන්න ඕන නැහැ![]()
![]()
මේ තියෙන්නේ ---![]()
හුම්
වැඩකට නැති සබ්ජෙක්ට් එකක් උනාට, හොද ලිපියk.
ලිපිය අගය කරනව.
සබ්ජෙක්ට් එක නන් eww![]()
අපෙ උනුත් එහෙමයි. මස් හට්ටියක් උනත් බිම තියල යන්න පුලුවන් කන්නෙ නෑ. මන් මස් කපද්දි සමහර වෙලාවට බිම ලෑල්ල තියල යනව කටවත් දාන්නෙ නෑ දෙනකන් බලන් ඉන්නවසමීපතමයෙක් ලෙසින් සිතා කටයුතු කර, හදා වඩා ගන්නේ නම් ඇතිකරන්නේ නම් කිසිදිනක ඔබගේ වත්තේ තැන් තැන් වල කැත නොකිරීමටත්, ඔබගේ ආහාර හොරෙන් කෑමටත් හුරැවන්නේ නෑ!!
හම්මට ඒකට අපේ කැරිය. ඌ පැටවු දානව විතරයි ඉතුරු ඔක්කොම අපි කරන්න ඕනෙ.පැටව් දැම්මට පස්සෙ එක දිගට පැය 24-48 පැටවුන්ට කිරි දෙනව. කන්නවත් එලියට යන්නෙ නෑ
Tfs. මම මේ හඳුන් දිවියොයි කොල දිවියොයි නම් ඇත්තට දැකල තියෙනවා. ඒත් වල් බලලා කියන කෙනාවනම් දැකලා නැහැ. ඇහුවෙත් අදයි.
උබලට මතකද සැරයක් ශ්‍රී පාද රක්ශිතයෙ කලු දිවියෙක් ඉඳලා එයා මද්දකට අහුවෙලා නැතිඋනා...RIP
@Thu Nodakinඔය සතාගෙන් තෙල් හිඳිනවා. ඒවා සුරවලට දාල පළඳිනවා ආරක්ෂාවට කියල
ඒ process එක නං දස වදයක් නේ. පණ පිටින් නේ එල්ලනවා කියන්නේ.ඔය සතාගෙන් තෙල් හිඳිනවා. ඒවා සුරවලට දාල පළඳිනවා ආරක්ෂාවට කියල
වැඩකට නැති සබ්ජෙක්ට් එකක් උනාට, හොද ලිපියk.
ලිපිය අගය කරනව.
සබ්ජෙක්ට් එක නන් eww![]()
බලු අවජාතක පොන්න හොරිකඩ බල්ලෝ....
රිදිලා![]()
හුම්
වැඩකට නැති සබ්ජෙක්ට් එකක් උනාට, හොද ලිපියk.
ලිපිය අගය කරනව.
සබ්ජෙක්ට් එක නන් eww![]()