අපේ බැච් එකේ කොල්ලෙක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මහින්ද බේසිකයා ඇතුළුඋගේ පවුලේ හැම එකාටමත් දැනට ඉපදිලා බන්න පොඩි එවුන්ටත් ඉපදෙන්න ඉන්න එවුන්ටත් සාප වේවා
    කුණු වී මැරියල්ලා
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    Paw kolla :(.:yes::yes::yes:meka thami reason eka. B tech degree first batch eke out une last year.Thama job hadila naha + b tech clz karana un laminge oluwa hadanne enginner kenk wene puluwan kiyala tech karama
    api out wenna thibbe 2020 december. 2022 february wala wage thama okkoma weda iwara une degree eke. (exam, research) ada wanathuru transcript eka deelath na. pulu puluwan aya jobs walata giya mona monawa hari. kisima plan ekak athuwa nemei wada kerenne. coronai crysis ekai okkoma ekka thathwe thawath worse una
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168

    B tech walata monada job thiyenne
    Salary kohomda bn
     
    • Like
    Reactions: TonyMontana83

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Depression kiyanne ledak
    apita physically ledak hadunama treat karanne nathi unama worse wenawa wage tamai meka mentally
    api unak hadunama beheth nobi treat nokara hitiyoth worse wela marenna unat puluwan

    same here with suicidal thoughts
    stress depression tiyana kenek gana dannawanam puluwan tharam goda danna try karanna
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඒක වෙනම කතාවක්. ඇත්ත තමයි ඉතින් :(
    samahara ayata samahara prashna feel wena widiya wenas. Thuwale thiyena ekane thuwale wedanawa dannawa kiyanne. e wage thamayi. godak me dawas wala samahara minissunta suicide karaganna hithila thiyenne. yantham rola gahan gihin crisis eka nisa fuck wuna ekekta suicide karaganna hithena welawal enna puluwan. hondama de thani wenne natuwa kath ekka hari katha karana eka. kello boot thibba wage neweyi financially unstable wela family ekata provide karaganna beruwa kela wela ena preassure eka. mama danna business karayek covid kaale suicide karagatta ehema wela. eke credit eka yannet economy eka gena hithala hariyata lockdown plan nokarapu ponnapakshalatama tamai.
     
    කාටවත් අත නොපා හම්බ කරන් කාල හිටපු මිනිස්සුන්ට හෙට කන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර නැති උනාම ඉතින් කොහොම අසරණ වෙනව ඇද්ද.
     
    • Sad
    Reactions: Thiefx

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Hari degree ekak kalama padu na bn, oya wedak neti degree kalama job na tamai itin
    මූට පන නෑ කියලා degree ය මොනා කරන්නද පොන්න පැටියෝ😂

    Hari degree ekak kalama padu na bn, oya wedak neti degree kalama job na tamai itin
    Civil eng out una untath job natiwa inna kaale nodanna ponna katha nokiya idapn🤣
    ------ Post added on Jun 29, 2022 at 9:21 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මහින්ද බේසිකයා ඇතුළුඋගේ පවුලේ හැම එකාටමත් දැනට ඉපදිලා බන්න පොඩි එවුන්ටත් ඉපදෙන්න ඉන්න එවුන්ටත් සාප වේවා
    කුණු වී මැරියල්ලා
    ඔහොම සාප වේවා කියල අත පිහදගන්න නිසා තමා බන් රාජපක්ෂලා නිවී සැනසිල්ලේ බය නැතුව ඉන්නේ. උන් දන්නවා සිංහලු සාපෙකින් එහාට මුකුත් කරන්නේ නෑ කියල.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Paw kolla :(.:yes::yes::yes:meka thami reason eka. B tech degree first batch eke out une last year.Thama job hadila naha + b tech clz karana un laminge oluwa hadanne enginner kenk wene puluwan kiyala tech karama
    අනේ බූරු පොන්නයෝ... Engineer කෙනෙක් වෙන්න මොකටද පොන්නයෝ maths,technology කියලා විශයන් දෙකක් දාන්නේ.මොංගලයෙක්ද තෝ?

    අනිත් එක උන්ට හම්බවෙන්නේ associate engineer කියන post එක.technologist කියන එක තමා හරිම එක.ඒක තාම අපේ රටේ හැදුන එකක් නෙමේ.bio technology ගැන නම් මන් දන්නේ නෑ මන් කියන්නේ engineering technology ගැන.

    මුන්ට මේ job නෑ කිය කිය හැමිනුනාට අවුට් උන හැම එකාටම වගේ දැන් ජොබ් තියනව.ස්කෝල් අපේ වයසේ e. technology කරපු සෙට් එකම දැන් කන්තලේ සීනී ෆැක්ටරියේ ජොබ් හම්බවුනා.

    මේ කාලේ ජොබ් නැති එක සාමානයයි ලංකාවේ.අපේ ෆැක්ල්ටියේ සිවිල් සීනියර්ස් ලා ඉන්නවා ජොබ් එකක් හොයාගන්න බැරුව.