අපේ මහා රජ තුමාගේ වශී ගුලිය නේද මේ?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ මහා රජ තුමාගේ වශී ගුලිය නේද මේ?

    අපේ මහා රජ තුමාගේ වශී ගුලිය නේද මේ?

    simulated4.jpg

    :eek::eek::eek:
     
    • Like
    Reactions: nalinweer

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    යකෝ හරියට රට කරනවානම් ම්නිස්සු ඉබේම කැමති වෙනවා නේද? අමුතුවෙන් වශි කරගන්න ඕනේ නැහැනේ.කරන දහදුරා කම් වහ ගන්න තමයි ඔය වැඩ කරන්නේ.ඕක අතේ නෙමෙයි තියා ගන්න ඔනේ ---කේ.
     
    • Like
    Reactions: ruwanjrc

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    යකෝ හරියට රට කරනවානම් ම්නිස්සු ඉබේම කැමති වෙනවා නේද? අමුතුවෙන් වශි කරගන්න ඕනේ නැහැනේ.කරන දහදුරා කම් වහ ගන්න තමයි ඔය වැඩ කරන්නේ.ඕක අතේ නෙමෙයි තියා ගන්න ඔනේ ---කේ.

    :lol:
     
    Romik

    Member
    Oct 7, 2011
    50
    1
    0
    ශ්‍රි ලංකාව
    යකෝ හරියට රට කරනවානම් ම්නිස්සු ඉබේම කැමති වෙනවා නේද? අමුතුවෙන් වශි කරගන්න ඕනේ නැහැනේ.කරන දහදුරා කම් වහ ගන්න තමයි ඔය වැඩ කරන්නේ.ඕක අතේ නෙමෙයි තියා ගන්න ඔනේ ---කේ.

    :lol::lol::lol:
     
    Aug 17, 2011
    140
    20
    0
    නෑ බන්ස්..ඔවා බොරු..
    අපේ උන් රහ වැටිලා ඉන්නෙ රජතුමාගෙ මැජික් පොල්ලට!!

    අරින තරමට මනාප! :D
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යකෝ හරියට රට කරනවානම් ම්නිස්සු ඉබේම කැමති වෙනවා නේද? අමුතුවෙන් වශි කරගන්න ඕනේ නැහැනේ.කරන දහදුරා කම් වහ ගන්න තමයි ඔය වැඩ කරන්නේ.ඕක අතේ නෙමෙයි තියා ගන්න ඔනේ ---කේ.

    kalin thibbe puk* lu.......:D:D:D
     
    thanujaka

    Well-known member
  • බොරු කතා බං ඕව නං...එහෙම දෙයක් නං ඕකෙ බලපෑම හැමෝටම පොදුවෙ එක විදිහට බලපාන්න ඇපැයි.... එහෙමනං ඉතින් ඕකට කොළඹ මිනිස්සු විතරක් වශී නොවී ඉන්න බෑනෙ....වශී වෙනවනං හැමෝම වශීවෙන්න ඕනෙ.....නිකං බයිල කතා තමයි ඕවනං...................!!!!