අපේ මළගෙයක් වෙලා

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අනිවා ඔතනින් බාගෙකට විතර පොසිටිවු. ඒක අද කාලෙ සාමාන්‍ය දෙයක්. හම්බවෙන හැමෝටම පොසිටිව් කියල හිතල වැඩ කරන්න කියන්න.
    පවුලෙන් කවුරුහරි සහභාගී වෙන්නම ඕනෙනං අම්මලාව ගෙදර තියල ඔයා යන්න...

    :yes:,
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    kiyana deyak ahanne na ban.owata api ke gahuwama,apita bena bena egollo yanawa.math bohoma amaruwen ban pelak welawata oya wage ewata yanna nodi thiya ganne.eth pelak welawata ahanne na,sadda nathuwama yanawa :(
    වයසක අය එහෙම තමයි මචෝ.....
    පුලුවන් තරං බය කරන්න. මම අපේ අයව ගෙදර තියාගෙන ඉන්නෙ බයම කරල.

    මම ගෙදර අම්මල එක්ක නිකං කතා කරන වෙලාවට කොවිඩ් මාතෘකාව ඇදල අරන් මොනවහරි කියනව.
    "දැන් හොස්පිට්ල් වල ඉඩ නෑ, මිනිස්සු බිම නිදාගන්නෙ, කොවිඩ් වලට ශ්වසන මාර්ග පඨක ඉදිමුණාම හරි වේදනාවයි, අහවලාට හැදිල තියෙන්නෙ මළ ගේක ගිහින්, අහවලාට හැදිල තියෙන්නෙ කඩේ ගිහින්, දැන් වෛරස්එක වාතයෙන් බෝ වෙනව. ආසාදිතයෙක් ගිය පාරක ගියත් ඇති බෝවෙන්න.."
    වගේ කතා කියල බය කරනව...😆
    දැන් බයටම ටිකක් ගෙදරට වෙලා ඉන්නව..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    නැතුව බන් මිනිය ගෙදෙට්ට deliver කර ගන අවසන් ගවුරව දක්වන්න යෑ.
    ඔය වයසේ අයට කොච්චර කිවුවත් අහන්නේ නැහැ.

    බිබී හිටපු දිවුල් එකත් ඉස්මොල්ලේ ගියා ඕයි... ආතල් දෙද්දි හිමින් දෙනවලා..
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    අම්මටයි තාත්තයි පරිස්සමින් ගිහින් එන්න කියපං මචං. යද්දි පුළුවන් නං අත් දිගට වගේ ඇඳලා යන්න කියහං අම්මටයි තාත්තටයි. මාස්ක් දෙකක් දාගෙන යන්න කියන්න. ෆේස් ශීල්ඩ් දාගන්න කියන්න. සැනටයිසර් දෙකක් වෙන වෙනම අරං යන්න කියන්න. කා එක්කවත් ලග ලග කතා කරන්න එපා කියන්න. කන්න බොන්න යන්න එපා කියන්න. ගියාට පස්සෙ පුළුවන් තරං ඉක්මණට එන්න කියන්න. ආව ගමන් එලියෙන්ම ඇඳුම් මාරු කරල වොෂ් දාගෙනම ඇතුලට එන්න කියන්න. පබ්ලික් ප්ලේස් වල කොරෝනා පැතිරෙන අවදානම වැඩියි.