අපේ මැට්ටන්ට හොද වැ‍ඩේ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අපේ මැට්ටන්ට හොද වැ‍ඩේ

    පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනකට ය.
    සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්‍යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි.
    අපේ කණ්ඩායම දුටු ඇය අඩ සිනහවක් පාමින් සිය කටයුතු කරගෙන ගියාය. අපේ රටේ පුරුද්දට ඇය සමග විහිළු තහළු කිරීමට ගිය කණ්ඩායමේ කීප දෙනකු සීමාව ඉක්මවා විහිළු කළ හෙයින්, ඇය සිටියේ ලජ්ජාශීලීවය.
    ඇය නික්ම ගොස් පැය භාගයකට පසු හරියටම වේලාවට දේශනය සඳහා සරසවි මහාචාර්යතුමිය වේදිකාවට නගිත්ම අපේ කණ්ඩායමට තරු පෙනුණි.
    ඒ උදෑසන වේදිකාව පිරිසුදු කළ තරුණිය ඇයම වූ හෙයිනි. අපේ කණ්ඩායම දැඩි බියකින් හා පසුතැවිල්ලකින් දේශනය අසා සිටියත්, මහාචාර්යවරියගේ නම් කිසිම වෙනසක් තිබුණේ නැති ලූ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒකට අපේ උන්,,,,, උගත්කම පෙන්නල හිඟානොකා හිඟා කනවා
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනකට ය.
    සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්‍යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි.
    අපේ කණ්ඩායම දුටු ඇය අඩ සිනහවක් පාමින් සිය කටයුතු කරගෙන ගියාය. අපේ රටේ පුරුද්දට ඇය සමග විහිළු තහළු කිරීමට ගිය කණ්ඩායමේ කීප දෙනකු සීමාව ඉක්මවා විහිළු කළ හෙයින්, ඇය සිටියේ ලජ්ජාශීලීවය.
    ඇය නික්ම ගොස් පැය භාගයකට පසු හරියටම වේලාවට දේශනය සඳහා සරසවි මහාචාර්යතුමිය වේදිකාවට නගිත්ම අපේ කණ්ඩායමට තරු පෙනුණි.
    ඒ උදෑසන වේදිකාව පිරිසුදු කළ තරුණිය ඇයම වූ හෙයිනි. අපේ කණ්ඩායම දැඩි බියකින් හා පසුතැවිල්ලකින් දේශනය අසා සිටියත්, මහාචාර්යවරියගේ නම් කිසිම වෙනසක් තිබුණේ නැති ලූ.

    aparade monahari wenna tibbe?