රට ඉන්න උන් ගෙන්නුවහම ඇයි ගෙන්නුවේ අහනවා. එන්න එපා කිව්වහම ඒ අපේ උන් ඇයි එන්න දෙන්නේ නැත්තේ අහනවා.
එයාපෝට් ඇරලා තිබ්බහම ඇයි ඇරියේ ලෙඩ එනවා නේ මොලේ නැද්ද අහනවා. වැහුවහම ඇයි වැහුවේ මිනිස්සු එන්නේ කොහොමද අහනවා.
ටෝටල් ෂට් ඩවුන් එකක් කරන්න කලින් අහනවා ඇයි ඇඳිරි නීතිය දමන්නේ නැත්තේ කියල. දැම්මහම අහනවා දැන් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ කියල.
බඩු මිල අඩුකරන්නේ නැතුව මිනිස්සු අනාතයි කියනවා. අඩු කරහම අහනවා ඇයි අඩු කරේ දැන් පාඩුයි නේ වෙළෙන්දන්ට කියල. සැමනුයි පරිප්පුයි අඩු කරහම අහනවා ඒ දෙක විතරක් ඇද්ද කියල.
ඉස්කෝල වහන්න කලින් අහනවා ළමයි මරන්නද හදන්නේ කියල. ඉස්කෝල වැහුවහම අහනවා දැන් කොහොමද ළමයි ඉගෙන ගන්නේ කියල.
කොහොම කරත් වැරදි දකින්න ඉන්න එකා ට කෝකත් වැරදි තමයි. ඒ හින්දා රජයට තියෙන්නේ කරන්න තියන දේ බය නැතුව කරන්නයි.