අපේ මිනිස්සු

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    රට ඉන්න උන් ගෙන්නුවහම ඇයි ගෙන්නුවේ අහනවා. එන්න එපා කිව්වහම ඒ අපේ උන් ඇයි එන්න දෙන්නේ නැත්තේ අහනවා.
    එයාපෝට් ඇරලා තිබ්බහම ඇයි ඇරියේ ලෙඩ එනවා නේ මොලේ නැද්ද අහනවා.
    වැහුවහම ඇයි වැහුවේ මිනිස්සු එන්නේ කොහොමද අහනවා.
    ටෝටල් ෂට් ඩවුන් එකක් කරන්න කලින් අහනවා ඇයි ඇඳිරි නීතිය දමන්නේ නැත්තේ කියල. දැම්මහම අහනවා දැන් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ කියල.
    බඩු මිල අඩුකරන්නේ නැතුව මිනිස්සු අනාතයි කියනවා. අඩු කරහම අහනවා ඇයි අඩු කරේ දැන් පාඩුයි නේ වෙළෙන්දන්ට කියල. සැමනුයි පරිප්පුයි අඩු කරහම අහනවා ඒ දෙක විතරක් ඇද්ද කියල.
    ඉස්කෝල වහන්න කලින් අහනවා ළමයි මරන්නද හදන්නේ කියල. ඉස්කෝල වැහුවහම අහනවා දැන් කොහොමද ළමයි ඉගෙන ගන්නේ කියල.
    කොහොම කරත් වැරදි දකින්න ඉන්න එකා ට කෝකත් වැරදි තමයි. ඒ හින්දා රජයට තියෙන්නේ කරන්න තියන දේ බය නැතුව කරන්නයි.
     
    • Like
    Reactions: sidathsaumya

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    සහතික ඇත්ත ..... මම නම් කලකිරිල ඉන්නෙ අපේ උන් ගැන.....මේක තුන් හතර පැත්තකට බෙදෙන්න ඕන වෙලාවක් නෙවෙ... ප්‍රබාකරන් ජනාධිපති වෙලා හිටියත් ඌත් එක්ක එකතුවෙලා හරි නැගිටින්න ඕන වෙලාවක් ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට ගු අන් පි සහ ජෙපි බැල්ලියො සතුටු කරන්ඩ බැ බන් උන් කොහොම කරත් බුරන්ඩ බලන් ඉන්නෙ..උන්ගෙන් කිසීම වැඩක් නැ රජය කලයුත්ත කලට වෙලාවට කලාම රටේ බහුතරය රජය එක්ක..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රට ඉන්න උන් ගෙන්නුවහම ඇයි ගෙන්නුවේ අහනවා. එන්න එපා කිව්වහම ඒ අපේ උන් ඇයි එන්න දෙන්නේ නැත්තේ අහනවා.
    එයාපෝට් ඇරලා තිබ්බහම ඇයි ඇරියේ ලෙඩ එනවා නේ මොලේ නැද්ද අහනවා.
    වැහුවහම ඇයි වැහුවේ මිනිස්සු එන්නේ කොහොමද අහනවා.
    ටෝටල් ෂට් ඩවුන් එකක් කරන්න කලින් අහනවා ඇයි ඇඳිරි නීතිය දමන්නේ නැත්තේ කියල. දැම්මහම අහනවා දැන් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ කියල.
    බඩු මිල අඩුකරන්නේ නැතුව මිනිස්සු අනාතයි කියනවා. අඩු කරහම අහනවා ඇයි අඩු කරේ දැන් පාඩුයි නේ වෙළෙන්දන්ට කියල. සැමනුයි පරිප්පුයි අඩු කරහම අහනවා ඒ දෙක විතරක් ඇද්ද කියල.
    ඉස්කෝල වහන්න කලින් අහනවා ළමයි මරන්නද හදන්නේ කියල. ඉස්කෝල වැහුවහම අහනවා දැන් කොහොමද ළමයි ඉගෙන ගන්නේ කියල.
    කොහොම කරත් වැරදි දකින්න ඉන්න එකා ට කෝකත් වැරදි තමයි. ඒ හින්දා රජයට තියෙන්නේ කරන්න තියන දේ බය නැතුව කරන්නයි.

    හරි නම් මේ වෙලාවේ හරි ලංකාවේ දේසපාලනේ තහනම් කරන්න ඕන :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590

    උදේට: චීනෙ හිරවෙල ඉන්න අයව ගෙන්වන්න ඕනි. කෝ තවම නෑ. මේ ආණ්ඩුවට එහෙම දෙයක්වත් කලමනාකරනය කරගන්න බෑ. අන්න ඇමරිකාවත් උන්ගෙ අය අරන් ගිහින්. අපේ උන්ට මොනව හිතෙනව ඇතිද.

    හවසට: දැන් ඔය චීනෙන් ආපු සෙට් එක තියාගන්නෙ කොහෙද. ඇයි දියතලාවෙ ඉන්නෙ මිනිස්සු නෙමෙයිද. දියවන්නාවෙ ඉඩ නැද්ද. නැති ලෙඩ රටින් ගෙනත් රටට කෙලවන්නද ආන්ඩුවට ඕනි. නිකන් ලකුනු දාගන්න ඕව කරන්න ඉස්සෙල්ල රටේ මිනිස්සු ගැන හිතන්න ඕනි.

    උදේට: ඇයි චීනෙ විතරද අපේ අය ඉන්නෙ. කොරියාවෙ ඉන්නෙ අපේ කොල්ලො නෙමෙයිද. චීනෙට ගිය ප්ලේන් කොරියාවට නෑ මල්ලි. ඇත්ත ඒකයි.

    හවසට: දැන් කොරියාවෙන් ඉතාලියෙන් හැම තැනින්ම ලෙඩ හැදිච්ච එවුන් ලංකාවට ගෙන්නගන්නව. අන්න අර රටේ සියලු ගුවන් ගමන් නවත්තල. හැබැයි මෙහෙට තොග පිටින් ගෙන්නනව. ආන්ඩුවද්ද මේක.

    උදේට: අර රට විරුවන්ට අරහෙම සලකන්න හොඳද. උන්ට ඇඳ ලඟට ප්ලග් පොයින්ට් එකක් නෑ. ෆ්‍රී වයි ෆයි ස්ලෝලු. වතුර දෙන්නෙ බෝතලේ කපලලු. උන්ට හරියට සලකන්න බැරිනම් ඇයි එන්න දුන්නෙ. එයාපෝට් එකේදි උන්ගෙ විරෝධය නියමයි. සුපිරි ඩයල් ටිකක්. උන් ආන්ඩුවෙ ජංගියම ගැලෙවුව. රෙස්පෙක්ට් බ්‍රෝ.

    හවසට: අන්න අර ආපු අයගෙන් පස් දෙනෙකුට කොරෝනාලු. උන් නිරෝධායනය කරන්නෙ ඔහොමද. ෆේස් මස්ක් ගලෝගෙන කෑ ගහනකොට ආන්ඩුව ආරක්ශක අංශ මොනවද කලේ. කී දෙනෙකුට ලෙඩේ බෝ වෙන්න ඇත්ද? උන් මේ අනතුරට පත් කලේ රට.

    උදේට: ආණ්ඩුව දැන්වත් පන ඇතුව වැඩ කල යුතුයි. ඉස්කෝල ඇරල. ෆැක්ටරි ඇරල. කැම්පස් ඇරල. වසංගතේ පැතිරෙනකම් මුන් බුදිද.

    හවසට: ආ.... දැන් ශැපදි මල්ලී. දැන් ඉස්කෝලත් වහල. එක රෝගියෙක් හම්බෙනකොටම ඉස්කෝල වැහුවෙ ඇයි. ගුරු වර්ජනේට බයේද. ඉස්කෝල වහන්න ඉස්සෙල්ල එයා පෝට් එක වැහුවෙ නැත්තෙ ඇයි. ඉතාලියෙන් කොරියාවෙන් ආපු එවුන් පැනල යනකම් ඉඳල ඉස්කෝල වහල වැඩක් තියනවද.

    උදේට: (නෝ කමෙන්ට්ස්.... බඩු ගන්න ගිහින් )

    හවසට: ගොන් බයියො පෝලින් වල පිරිල. හාලුයි පොලුයි ගන්න. දැන් තොපිලගෙ ආණ්ඩුව හොඳද. ගොන් බයියනේ තොපිට සල්ලි තිබුනට ඔක්කොම උස්සගෙන යන්න එපා. එදා වේල හොයාගෙන ගෙදර පොඩි එවුන්ට අරගෙන එන දුප්පත් තාත්තලගෙ පපුවෙ මොන ගින්දරක්ද දැන් පත්තු වෙනව ඇත්තෙ.

    උදේට: ඇති යන්තන්. කොරෝනා හින්ද දැන් සිවුරුකාරයන්ට සූත්තරේ මතක් වෙලා කාලෙකින්. ඇති යන්තන්.

    හවසට: දැන් ඔය සූත්තරෙන් ලෙඩ සනීප වෙනව කියල කවුද ඔප්පු කරල තියෙන්නෙ. දෙරණෙන් ගොන් බයියන්ට මෝඩ ආතල් දෙනව.

    උදේ: සියලු ජනයා ඒකරාශී වන තැන් නවත්තන්න ඕනි. කෝ තවම කාර්‍යාල ඇරල. "

    හවසට: ඔක්කොම ඔපිස් වැහුවම අපි කොහොමද වැඩ කරගන්නෙ යකො.. මහජන දිනෙ තියෙන්නෙත් සතියට දවසයි. කාලකන්නි සතියකට කලින් දැනුම්දෙන්ඩ තිබ්බනෙ. රැස්වීම් නවත්තල චන්ද කඩන්ඩ මුං යන්නෙ..

    උදේ : එයාපෝර්ට් තාම වහල.. රට ගැන හැගීමක් නැති කාලකන්නි දේශපාලුවො.. බඩ යන්ඩ බෙහෙත් දීල පුක මැහුව වගෙනෙ යකෝ

    හවසට: ඇමති පුතා එනකම් තමා එයාපෝර්ට් ඇරල තිබ්බෙ.. ඇයි උගෙ පුතා විතරද පුතා.. අපෙ ලමයින්ට පිටරට මැරෙන්නද කියන්නෙ..

    -Source: FaceBook
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    90180713_2926580610698733_5776333084400025600_n.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Meka aththa mona dee karath waradiy.hari haman neethiyak nathi eka thama pradanama hethuwa.mewage welawakata rata geniyanna wenam neethi thiyenna one.ethakota eka eka katha kiyawanna bane
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Meka aththa mona dee karath waradiy.hari haman neethiyak nathi eka thama pradanama hethuwa.mewage welawakata rata geniyanna wenam neethi thiyenna one.ethakota eka eka katha kiyawanna bane

    Mokada bari Military rule ekak gennai yanne kiyala eka eka katha kiyanawa ethakota :rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    Meka aththa mona dee karath waradiy.hari haman neethiyak nathi eka thama pradanama hethuwa.mewage welawakata rata geniyanna wenam neethi thiyenna one.ethakota eka eka katha kiyawanna bane

    Mokada bari Military rule ekak gennai yanne kiyala eka eka katha kiyanawa ethakota :rofl:
    ow. ape ratata me welawe military rule ekak thamayi ona. mokada chande kittu hinda opposition eka onama dekata wiruddha wena hinda.
    habayi eka unge diaspora ekata wasiyi. eth karanna deyak na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මේ වගේ කාලකන්නි නිසා තමා ලංකාව තවමත් දුප්පත් රටක් උනේ .

    sketch-1584511727143.png