අපේ මුත්ත අවුරුදු 50ක් වාඩිවුන බංකුව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අපේ මුත්ත අවුරුදු 50ක් වාඩිවුන බංකුව

    sBN0ff.jpg

    මුත්තට එයාගෙ තාත්තගෙන් ලැබුන එකක්, ඕන පයන්නකට වාඩිවෙන්නෙ මේකෙ තමයි, දැන් අවුරුදු ගාණක් වාඩිවෙලා... වාඩිවෙලා... බලන්න ගෙවිල තියන විදිය.... පුටුව විතරක් නෙවෙයි තට්ටමත් ගෙවිල.
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මුත්තට තිබ්බෙ ඇට දෙක විතරද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මුත්තට තිබ්බෙ ඇට දෙක විතරද?

    ඇයි බන් "කුරුංගොයිය"ගෙ ටයර් පාරත් අගේට හිටල තියෙන්නෙ
     

    SLNINJA

    Member
    Aug 23, 2011
    26
    2
    0
    මචෝ උබලගේ මුත්තට තිබිල තියෙන්නෙ සාමාන්‍යය මනුස්සයෙක්ට පිහිටන වර්ගයේ පුකකුයි ඇට දෙකකුයි නෙවෙයි. ටිකක් හොයල බලපන් මුත්ත ගේ ඉස්සරහ ගහේ පොල්වල්ල කඩල සමහරවිට ඔක උඩ නිතර නිතර තිබ්බද කියල?? එහෙම නැත්නම් මචෝ මුත්තගේ බඩු යකඩ.... :shocked::shocked::shocked::shocked: