අපේ රජවරු සහ ඉන්දියාව

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ශ්‍රී ලාංකීය රජ පෙළපත පැමිණෙන්නේ ඉන්දීය සම්භාවයකින්ද ? ඔවුන්ට කිසියම් ශාක්‍ය පරපුරේ සම්බන්ධයක් තිබුණාද ?

    Kuweni.jpg

    අප කවුරුත් දන්නා පරිදි යක්ෂ හා නාග ගෝත්‍රිකයන් විජයාගමනයට පෙර ලක්දිව රජකළහ. මගේ මතය ඔවුන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ රජකළ සියළු රජවරු ඉන්දීය අභාෂයකින් යුක්ත අයවලුන් යන්නයි.

    යක්ෂ හා නාග පෙළපතේ ශ්‍රී ලංකික රජවරුන්

    ඉන්දීය විජය කුමරු (ඉන්දීය සම්භවයක් ඇත) සහ ශ්‍රීලාංකික කුවේණිය(ශ්‍රී ලාංකික යක්ෂ පෙළපත)

    ඉන්දීය පණ්ඩුවාසදේව(පඬුවස්දෙව්) රජු (ඉන්දීය විජයගේ සොයුරු සුමිත්ත කුමරුගේ පුතා)

    පණ්ඩුකාභය රජු (ඉන්දීය සම්භවයක් ඇත)
    (ඉන්දීය සම්භවයක් ඇති චිත්‍රා කුමරිය හා ඉන්දීය දීඝායු කුමරුන්ගේ පුතා)

    මුටසීව රජු (ඉන්දීය සම්භවයක් ඇත)
    (ඉන්දීය සම්භවයක් ඇති පණ්ඩුකාභය රජු සහ ඉන්දීය සම්භවයක් ඇති ස්වර්ණපාලි කුමරියගේ පුතා )

    දේවානම්පියතිස්ස රජු (ඉන්දීය සම්භවයක් ඇත)
    (ඉන්දීය සම්භවයක් ඇති මුටසීව රජුගේ පුතා)

    දුටුගැමුණු රජතුමා (ඉන්දීය සම්භවයක් ඇත)
    (ඉන්දීය සම්භවයක් ඇති මුටසීව රජුගේ පුතා රුහුණු රටේ මාගම රජ කල මහානාගගේ මුණුපුරා කාවන්තිස්ස සහ නාගගෝත්‍රික කැළණිතිස්ස රජ දියණිය වූ විහාරමහා දේවිය ගේ පුතා)

    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    විජ්ය කියන්නේ හොරෙක් නේද පිටුවල් කරපු. අද රනිල් මහින්ද බිහිවෙන්න ඒ ජාන වලින් 👏👏
     
    • Haha
    Reactions: ryandok

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මිනිස්සුත් ඉංදියන් පාලකයොත් ඉන්දියන්... උන් හැදුනා නිදහසෙන් පස්සේ නේරුලා ගාන්ධිලාගේ අදහස් නිසා, අපි අභාවේට දිනෙන් දින..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මිනිස්සුත් ඉංදියන් පාලකයොත් ඉන්දියන්... උන් හැදුනා නිදහසෙන් පස්සේ නේරුලා ගාන්ධිලාගේ අදහස් නිසා, අපි අභාවේට දිනෙන් දින..
    පිස්සු ගාන්ධි කක්කා දාන්න කියලා අදත් කක්කා දානව උන් 😂😂
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ කතාව අපි රවට්ටපු එකක්. විජය ආවේ ඉන්දියාවෙන් කියලා ඔප්පු කරන්න පුලුවන්ද ? මොනවාද සාධක ? මුහුදෙන් ගොඩබිමට ආ නිසාද ඉන්දියාවෙන් ආවා කියන්නේ ?

    මේ රට පාලනය කරන්න ඉන්දියාවෙන් එන්නම ඕනද ? සිව් හෙළේ හිටපු රජ පරම්පරාවන්වලට මොකද උනේ ?

    කවුරුත් කිව්ව නිසා නොපිළිගෙන තමන්ගේ දැනුමෙන් තර්ක කරන්න පුරුදු වෙන්න.....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඉන්දියන් වුනාම වුනත් අපි අපේම විදිහකට සංස්කෘතිය ගොඩ නැගුවේ..කොහොමත් ලොකේ කිසිම රටක් නෑ වෙනත් ජාතියක බලපෑමක් තමන්ගේ සංස්කෘතිකයට ඇතුලත් නොවුනු...කොහොමත් ඔයා පිලිගන්නෙ නැති නිසා පිලිතුරු දීලා වැඩක් නෑ.....
    මිනිස්සුත් ඉංදියන් පාලකයොත් ඉන්දියන්... උන් හැදුනා නිදහසෙන් පස්සේ නේරුලා ගාන්ධිලාගේ අදහස් නිසා, අපි අභාවේට දිනෙන් දින..
    එයාලට රට අරන් යන්න ඕනි තැන ගැන දැනුමක් අදහසක් තිබ්බා.අපේ founding fathersla වගේ අය ඩොමීනියන් තත්වයෙන් නිදහස් වෙන්නවත්,පොල් කඩන්න මිනිස්සු නැටි වෙන නිසා නිදහස් අද්‍යාපනය දෙන්නවත් කැමති වුනේ නැති අය.. තමන්ට සල්ලි තිබ්බ නිසා බලයක් ගොඩ නගා ගන්න දේශපාලනය කරපු පාලකයෝ ඉන්නේ....
     
    • Like
    Reactions: Don GasCan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිස්සු ගාන්ධි කක්කා දාන්න කියලා අදත් කක්කා දානව උන් 😂😂
    ඒ වගේ පොල්ලෙ වැඩ තිබ්බට තමන්ගේ රටේ දේවල් ඇගයීම, තමන්ගේ රටේම තමන්ට ඕන එව නිපදවීම වගේ දේශීය ආර්ථිකයකට බේස්ඩ් වෙන, ඉම්පෝට් අඩු වෙන ක්‍රියාවලියට අවශ්‍ය මානසික ගොඩනැංවීම උන්ගෙන් ලැබුණ ඉංදියන් උන්ට..ඒක තමා උන්ගේ ලොකුම පොයින්ට්1 දැවැන්ත ආර්ථිකයක් එක්ක මතුවෙන්න
    ඉන්දියන් වුනාම වුනත් අපි අපේම විදිහකට සංස්කෘතිය ගොඩ නැගුවේ..කොහොමත් ලොකේ කිසිම රටක් නෑ වෙනත් ජාතියක බලපෑමක් තමන්ගේ සංස්කෘතිකයට ඇතුලත් නොවුනු...කොහොමත් ඔයා පිලිගන්නෙ නැති නිසා පිලිතුරු දීලා වැඩක් නෑ.....
    එයාලට රට අරන් යන්න ඕනි තැන ගැන දැනුමක් අදහසක් තිබ්බා.අපේ founding fathersla වගේ අය ඩොමීනියන් තත්වයෙන් නිදහස් වෙන්නවත්,පොල් කඩන්න මිනිස්සු නැටි වෙන නිසා නිදහස් අද්‍යාපනය දෙන්නවත් කැමති වුනේ නැති අය.. තමන්ට සල්ලි තිබ්බ නිසා බලයක් ගොඩ නගා ගන්න දේශපාලනය කරපු පාලකයෝ ඉන්නේ....
    එකගයි මචං..
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ කතාව අපි රවට්ටපු එකක්. විජය ආවේ ඉන්දියාවෙන් කියලා ඔප්පු කරන්න පුලුවන්ද ? මොනවාද සාධක ? මුහුදෙන් ගොඩබිමට ආ නිසාද ඉන්දියාවෙන් ආවා කියන්නේ ?

    මේ රට පාලනය කරන්න ඉන්දියාවෙන් එන්නම ඕනද ? සිව් හෙළේ හිටපු රජ පරම්පරාවන්වලට මොකද උනේ ?

    කවුරුත් කිව්ව නිසා නොපිළිගෙන තමන්ගේ දැනුමෙන් තර්ක කරන්න පුරුදු වෙන්න.....

    ubalawa rawattala monawa karannada bn?
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    විජ්ය කියන්නේ හොරෙක් නේද පිටුවල් කරපු. අද රනිල් මහින්ද බිහිවෙන්න ඒ ජාන වලින් 👏👏

    සිංහබාහු විසින් සිංහපුර නව රාජධානියක් පිහිට වනු ලබයි. එම රාජධානියේ යුවරජු බවට පත් වන්නේ විජය කුමරු යි. නමුත් ඔහුගේ වැරදි ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙකුට තම මව් රටින් පිටුවහල් වීමට සිදු වෙයි.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ubalawa rawattala monawa karannada bn?

    ඔයා අපිව රවටලා කියල නෙවෙයි මම කියන්නේ. අපි ඉගෙන ගන්න ඉතිහාසය තුල අපිව රවට්ටලා.

    ඔය කතාව මුලින්ම කියන්නේ මහානාම නැමැති ඉන්දියානු හාමුදුරු කෙනෙක් ලියපු මහාවංශයේ. ඒක පිළිගන්න මිනිස්සු එම පොතේම 2වෙනි පරිච්චේදය පිළිගන්නෙත් නෑ. ඒ ගැන කතා කරන්නෙත් නෑ. මහා වංශය ලිවීමේ මුලික අරමුණ එහි පැහැදිලි කරනවා.

    විජයගේ කතාව ජාතක පොතේ එන වලාහස්ස ජාතකයේ කොපියක්. ඒකත් කියවන්න

    විජයගෙන් ආරම්භ වන ඉතිහාසයක් "මහා" ලෙස හඳුන්වන්නේ කෙසේද ? බුද්ධියේ විමසුමට....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    සිංහබාහු විසින් සිංහපුර නව රාජධානියක් පිහිට වනු ලබයි. එම රාජධානියේ යුවරජු බවට පත් වන්නේ විජය කුමරු යි. නමුත් ඔහුගේ වැරදි ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙකුට තම මව් රටින් පිටුවහල් වීමට සිදු වෙයි.
    හරිනේ කුපාඩියෙක් නේ . ඉතින් කුපාඩි ජාන තමා අපේ දේශපාලුවන්ට ඇවිල්ලා තියෙන්නේ . එකනේ දැන් මතයක් එන්නේ 225 පිටුවහල් කරන්න ඕනේ කියලා.
     
    • Haha
    Reactions: ryandok

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සිංහබාහු විසින් සිංහපුර නව රාජධානියක් පිහිට වනු ලබයි. එම රාජධානියේ යුවරජු බවට පත් වන්නේ විජය කුමරු යි. නමුත් ඔහුගේ වැරදි ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙකුට තම මව් රටින් පිටුවහල් වීමට සිදු වෙයි.

    ගුණසිංහපුර කියල දැන් තියෙන්නෙ ඕක නේද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ඒ වගේ පොල්ලෙ වැඩ තිබ්බට තමන්ගේ රටේ දේවල් ඇගයීම, තමන්ගේ රටේම තමන්ට ඕන එව නිපදවීම වගේ දේශීය ආර්ථිකයකට බේස්ඩ් වෙන, ඉම්පෝට් අඩු වෙන ක්‍රියාවලියට අවශ්‍ය මානසික ගොඩනැංවීම උන්ගෙන් ලැබුණ ඉංදියන් උන්ට..ඒක තමා උන්ගේ ලොකුම පොයින්ට්1 දැවැන්ත ආර්ථිකයක් එක්ක මතුවෙන්න

    ඕවා තිබ්බට වැඩ්ක් නැනේ , ඉන්නේ ඌරෝ වගේ නම්, ඉංදියාවේ ගිහින් එන්න හම්මේ ඇස් දෙකෙන් බලාගන්න පුලුවන් . උන්ගේ රට එක්ක බැලුවම අපේ රට සැහෙන තරමකට පිලිවෙලයි , එකම තියෙන්නේ අපේ උන්ගේ වහල්භාවය එක වෙලා තියෙන්නේ අපේ සාක්ශරතාවය විතරක් වැඩි වෙලා දැනුම නැතිකම . එකනේ යම්තාක් හරි දැනුමක් හරි තියන උන්ට පේන්නේ මේ දේශපාලුවෝ තනිකරම මොන්ටිසොරියක පොඩි උන් වගේ කියලා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔය විජයගේ සීන් එක නිකන් පුරාවෘත්තයක් විතරයි නේද
    ඇත්තටම ඉතිහාසෙ ගැන හොයන අය ඔහ විජයගෙ කුවේනිගෙ සීන් එක පිලිගන්නෙ නැහැ නේද (මං අහල තියන විදියට)
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔය විජයගේ සීන් එක නිකන් පුරාවෘත්තයක් විතරයි නේද
    ඇත්තටම ඉතිහාසෙ ගැන හොයන අය ඔහ විජයගෙ කුවේනිගෙ සීන් එක පිලිගන්නෙ නැහැ නේද (මං අහල තියන විදියට)

    ඔබ හරි සහෝ, එහෙම පිළිගන්න කිසිම සාක්ෂියක් නෑ. තියෙන එකම දේ මහාවංශයේ ලියවුනු එක. ඒකටත් හේතුවක් තියෙනවා. මම කියන දේ ගැන කවුරුවත් ප්‍රශ්න කරනවානම් සාක්ෂි සහිතවම ඔප්පු කරන්න පුළුවන්.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    අනේමන්දා බන් මටනම් පේන්නේ අපේ ඉතිහාසය අච්චාරු කරලා වගේ.
    එක එකා එක එක කාලෙට එක එක බයිලා ඉතිහාස ගත කරලා
    අලුත්ම එක රාවණා
     
    • Like
    Reactions: indika_sam