ශ්‍රී ලාංකීය රජ පෙළපත පැමිණෙන්නේ ඉන්දීය සම්භාවයකින්ද ? ඔවුන්ට කිසියම් ශාක්‍ය පරපුරේ සම්බන්ධයක් තිබුණාද ?
අප කවුරුත් දන්නා පරිදි යක්ෂ හා නාග ගෝත්‍රිකයන් විජයාගමනයට පෙර ලක්දිව රජකළහ. මගේ මතය ඔවුන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ රජකළ සියළු රජවරු ඉන්දීය අභාෂයකින් යුක්ත අයවලුන් යන්නයි.
යක්ෂ හා නාග පෙළපතේ ශ්‍රී ලංකික රජවරුන්
⬇
ඉන්දීය විජය කුමරු (ඉන්දීය සම්භවයක් ඇත) සහ ශ්‍රීලාංකික කුවේණිය(ශ්‍රී ලාංකික යක්ෂ පෙළපත)
⬇
ඉන්දීය පණ්ඩුවාසදේව(පඬුවස්දෙව්) රජු (ඉන්දීය විජයගේ සොයුරු සුමිත්ත කුමරුගේ පුතා)
⬇
පණ්ඩුකාභය රජු (ඉන්දීය සම්භවයක් ඇත)
(ඉන්දීය සම්භවයක් ඇති චිත්‍රා කුමරිය හා ඉන්දීය දීඝායු කුමරුන්ගේ පුතා)
⬇
මුටසීව රජු (ඉන්දීය සම්භවයක් ඇත)
(ඉන්දීය සම්භවයක් ඇති පණ්ඩුකාභය රජු සහ ඉන්දීය සම්භවයක් ඇති ස්වර්ණපාලි කුමරියගේ පුතා )
⬇
දේවානම්පියතිස්ස රජු (ඉන්දීය සම්භවයක් ඇත)
(ඉන්දීය සම්භවයක් ඇති මුටසීව රජුගේ පුතා)
⬇
දුටුගැමුණු රජතුමා (ඉන්දීය සම්භවයක් ඇත)
(ඉන්දීය සම්භවයක් ඇති මුටසීව රජුගේ පුතා රුහුණු රටේ මාගම රජ කල මහානාගගේ මුණුපුරා කාවන්තිස්ස සහ නාගගෝත්‍රික කැළණිතිස්ස රජ දියණිය වූ විහාරමහා දේවිය ගේ පුතා)

Last edited: