අපේ රටට අබ සරණයි !

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අපේ රටට අබ සරණයි !

    Google කරලා බලන්න " Malima Episode 6"..."Automatic Rail Gate Made In Sri Lanka" (YouTube ). නෝනාගේ ඉල්ලීම නිසා රේල් ගේට්ටුව කපලා මං ඉනිමගක් හැදුවා. :shocked::shocked::shocked::shocked:

    බුද්ධික පතිරනට AL Physics වලට A එකක් තියෙනවා. AL Physics වලට A තියෙන එකෙක් වත් නෑ මුළු පාර්ලිෙමේන්තුවටම. මං හදපු ස්වයංක්‍රීය රේල් ගේට්ටුව, Electric Three Wheel එක, Multipurpose Electric Fence Energizer එක ( 2014 හොඳම වාණිජකරණය කල නවනිපැයුම, රන්පදක්කම ). Dual Roter Wind Genarator එක (පේටන්ට් එකක් තිබෙනවා ), 230V AC සුර්‍ය පැනලය( පේටන්ට් එකක් තිබෙනවා ). ඔක්කොම එයාට විතරයි තේරුනේ, බූරු වහන්සේලා දැනටමත් නිදිකිරණ හැටි මුළුරටම දැක්කා.


    Malima: Episode 6 (first broadcast: 22 March 2012)

    from Nalaka Gunawardene 3 years ago
    Malima (New Directions in Innovation) is a Sinhala language TV series on science, technology and innovation. This episode was produced and first broadcast by Sri Lanka’s Rupavahini TV channel on 22 March 2012.
    Produced by Suminda Thilakasena and hosted by science writer Nalaka Gunawardene, this episode features:
    • An interview with Dr Sarath Wimalasuriya, who has invented a low-cost, portable device that provided electrical pulse to a fence protecting crops from elephants. Called Shock Defender, this 5kg unit can support a fence 1.8km long, typically 50 acres (20.2 hectares). When fully charged, it can work for 48 hrs on battery. The medical doctor turned electronic inventor sells the device at one sixth the price of comparable imported ones.
    • South Korean scientists say they have developed flexible memory technology that could support bendable computer platforms for e-books and cell phones.
    • An interview with child inventor K K Irushika Teran Suriyakumara, student of St Benedict’s College, Colombo, who has come up with a simple automated device to remotely feed fish in a household fish tank. He has cleverly combined discarded material and a basic mobile phone. Find out how!
    බුද්ධික මේගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නකලා...කාන්තාරක්ෂක ඇමති කුමාර් වෙල්ගමගෙන්...ඌ රටේ නැති පච ගහලා ශේප් උනා. බුද්ධික වගේ බුද්ධිමතෙකුට ඇමතිකමක් නොදෙන.චන්දෙන්පැරදුනු බූරුවන්ටම ඇමතිකම්දෙන.. අපේ රටට අබ සරණයි !

    Sarath Wimalasuriya
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇමතිකම් දුන්නු හැටියේ නම් ප්‍රශ්න තියනවා නමුත් විබාගෙට "ඒ" එකක් තිබ්බයි කියලා ඇමතිකමක් දෙනවනම්, අමාරුවෙන් හරි ඔක්කොමල්ලා AL ගොඩ දාගනියි.. බුද්දිකට මම හිතන්නේ ගැලපෙන්නේ සෞක්ය නියොජ්ය ඇමතිකම. කැබිනට් ඇමතිකමක් දෙන්න තරම් එයාට දේශපාලන වෘතිය සුදුසුකමක් නැ. අනික් සුදුසුකම් නම් තියනවා.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඇමතිකම් දුන්නු හැටියේ නම් ප්‍රශ්න තියනවා නමුත් විබාගෙට "ඒ" එකක් තිබ්බයි කියලා ඇමතිකමක් දෙනවනම්, අමාරුවෙන් හරි ඔක්කොමල්ලා AL ගොඩ දාගනියි.. බුද්දිකට මම හිතන්නේ ගැලපෙන්නේ සෞක්ය නියොජ්ය ඇමතිකම. කැබිනට් ඇමතිකමක් දෙන්න තරම් එයාට දේශපාලන වෘතිය සුදුසුකමක් නැ. අනික් සුදුසුකම් නම් තියනවා.

    ඔව් උසස්පෙල වලට ඒ වැඩිම ලකුනු ගත්ත එවුන්ට ඇමතිකම් ගන්න පුලුවන්නම් රෝහිතලා වෙල්ගමලා ඔක්කොම ඒ අර ගනී තියෙන බල පෙරේතකමට.බුද්ධික කියන්නේ උසස් පෙල තුන් පාරක් කරලා පාස් වුන එකෙක්.පොර ගාල්ලේ උනාට උසස් පෙල ලියලා තියෙන්නේ නුවර එලියෙන්.ඒකත් හෙන අමාරුවෙන්.පස්සේ මෙඩිකල් ෆැකල්ටි එකේ දි පලමු විභාගය හත් පාරක් ලියලා පේල් වුන එකෙක්.පස්සේ කෝස් එක අතහැරපු එකෙක්.
    ඕකුන් එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න දගලන මහාරාජාගේ චක් ගෝලයො.ඕකා සන්දානෙට පනින්න යනකොට මහාරජා එපා කියලා නැවත්තුවා 2010 වසරේ.මනූශ පබා එක්ක යන්න සෙට් වෙලා හිටියේ.හැබයි මේ දැන් කිලී කෝල් කරලා කීවොත් අනිත් පැත්තට බලටියක් ගහපන් පුතා කියලා ඕකා මේ දැන් රිලවෙක් වගේ පනිනවා.