අපේ රටට ඉවක් බවක් නැතිව......?

අපේ රටට ඉවක් බවක් නැතිව......?

486109_389412747833101_1227951113_n.jpg


අපේ රටට ඉවක් බවක් නැතිව ඉදිකටුවේ සිටම බාල ඉන්දියානු භාණ්ඩ ගෙන්වයි. අපේම දේශීය නිෂ්පාදනයක් වර්ධනය කරගැනීමක් ගැන කිසිදු කතාබහක් නැත. ඉන්දියාවෙන් ගෙන්වන ත්‍රී රෝද රථ වෙනුවට භාවිත කල හැකි, එම මිලටම ලබාගතහැකි සුවපහසු දේශීය මෝටර් රථයක් නිපදවීමට අපේ මයික්‍රෝ සමාගමට ඇති හැකියාව ගැන සැකයක් නැත. එවැනි මහාපරිමාණ නිෂ්පාදනයක් සදහා ඔවුන්ට අවශ්‍ය වනු ඇත්තේ මූල්‍ය පහසුකම් පමණි. රජය විසින් නිකරුණේ කාබාසිනියා කර දමන මුදල් වලින් කොටසක් මෙම සමාගමේ ආයෝජනය කර ශක්තිමත් දේශීය නිෂ්පාදනයක් ගොඩනගන්නේ නම් කෙතරම් අගනේද.

එහෙත් අදටත් මෙවැනි දෙයක් ගැන කිසිම කතා බහක් නැත්තේ, ඉන්දියානු ත්‍රී රෝද රථ ගෙන්වන්නන්ගෙන් රජයේ ඉහල තැන්වල වැජබෙන උත්තමයන්ට පිදෙන කොමිස් කුට්ටි වල රස නිසාදැයි නොදනිමු.
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    ඉන්දියාවෙන් ගෙන මෙහෙ හැඳුවානම් අපි ෝමද ොමිස්, ලැම්ෝගිනි හෙම ගෙන්නවන්ේ..
     

    Lasithxyz

    Member
    Mar 21, 2013
    197
    11
    0
    Anuradhapura
    සිර කතාව මචං...... ඔය ඉන්දියන් ජරාවල් වලට වඩා ලංකාවේ ඒවා දහස් ගුණයක් හොදයි...

    true-story.png
     
    Last edited:
    • Like
    Reactions: uditha2sanjaya

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ai anduwe inna pak##ta commsi gahann epai. Yudden passe kauruth hithuwe minisshunge jeewana thathwaya ihala yaikiyala.ape dewal kisima deyak wardanaya kare naha babylage powereka deela signature ekawath gahaganna bari musalayonwa dala amathyansha kala thiyenne mun rata iwaraiii.mewage wyapara dirimath karanna one

    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: mldarshana

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නිසි බලධාරියො කැමති නෑ ඒකට. මොකද ඒ අයට ලැබෙන වාසි නැති වෙන නිසා. නැත්තම් අර එක්කෙනෙක් හොයාගෙන තියෙන වාහන වතුරෙන් දුවන්න පුලුවන් තාක්ෂනේ වැඩි දියුනු කලා නම් කොච්චර වටිනවද? :(