දෙසපාලනය සාමන්ය මිනිස්සුන්ට එපා වෙල තියෙන්නෙ. නායකත්වය උපතින් එන හෝ නායකත්වය පුහුනු වීමෙ අවස්තා අඩුයි මෙ රටෙ. මිනිස්සු පරම්පරා ගත චන්ද වලට හුරු වෙලා. මයිනට දෙනව, නාමල්ට දෙනවා, උගෙ පුතාට දෙනවා. විකල්පයකට ඉඩක් නැත්තෙ ඇයි කියලා මට නන් තේරෙන්නෙ නෑ