Questions අපේ රටේ අනාගතේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දෙසපාලනය සාමන්ය මිනිස්සුන්ට එපා වෙල තියෙන්නෙ.

    නායකත්වය උපතින් එන හෝ නායකත්වය පුහුනු වීමෙ අවස්තා අඩුයි මෙ රටෙ.

    මිනිස්සු පරම්පරා ගත චන්ද වලට හුරු වෙලා. මයිනට දෙනව, නාමල්ට දෙනවා, උගෙ පුතාට දෙනවා.

    විකල්පයකට ඉඩක් නැත්තෙ ඇයි කියලා මට නන් තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: siri_ayya