අපේ රටේ ක්‍රිකට් ඇයි බන් මෙහෙම?

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අපේ රටේ ක්‍රිකට් ඇයි බන් මෙහෙම?

    අද මම WI A මැච් එකේ score එක බලද්දී අහම්බෙන් දැක්කේ.. බලපන් මුගේ First-class records.. ලංකාවේ දැන් team එකේ ඉන්න එවුන්ගේ records එක්ක බලද්දී මුගේ records හොදටම හොදයි. චන්දිමාල්ගේ First-class records වත් නෑ මේ වගේ. (මන් නිකමට අපේ අන්තිමට ගහපු match ටිකේ එවුන්ගේ First-class average බැලුවා. එකෙක්ගෙවත් නෑ මුට වඩා වැඩියෙන් :lol: ) අපේ රටේ team එකට තෝරාගන්නේ First-class matches වල පෙන්නන වැඩ නිසා කියලයි මන් අහලා තියෙන්නේ.( අපිට ඉතින් වෙන රටවල් වල වගේ tournament නැනේ :angry:) දැනට අවරුදු 28 ක්ම වෙන මුට අඩුම ගානේ චාන්ස් එකක් වත් දීලා නෑ. මීඩියා වලට මේවා පේන්නෙත් නෑ.

    23jrjat.jpg



    List A මැච් එකක Mominul Haque එක්ක මු කඩපු record එකකුත් හැමබවුනා.

    2e579fb.jpg
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,576
    113
    out of the blue
    ක්‍රිකට් විතරක් නෙමේ ලංකාවේ හැම දෙයක්ම එහෙම තමා .දක්ෂය යටයනවා මීහරක් ලොකු තැන වල රජකරනවා :dull:

    එකනේ ලංකාව රින අතින් සන්වරදෙන් වෙන්නේ :dull:

    මන් නම් කියන්නේ දැන් අරමාල්ටස් මේ මාලට දුන්න චාන්ස් හොදටම ඇති .මුන් දැනටත් රෙකෝඩ් කඩන් වයිට් වොෂ් වෙන එකේ අලුත්ම ටීම් එකක් ගෙන්න කාලේ හරි මේකට අත්ට් කුනා වෙච්ච් කබරයෝ අයින් කරල :)

    දැන් උන්නත් දාහයි මලත් දාහයි මිට වඩා වැටෙන්න දෙයක් නැ:angry:

    මේ කිව්වේ එක්දින සහ ටි ටුවෙන්ටි ටීම් ගැන .ටෙස්ට් ගැන නෙමේ
     
    Last edited:
    • Like
    Reactions: sameira

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,091
    0
    ane okage 50+ average eka ban thibbe. muladi chance dunne ne discipline seen ekak nisa. passe chance dunnama A- team gahanne ne. lankawata wena team awama practice match dunnama hemadama fail. mu gena katha karala wedak ne. aparade hoda player kenek. just unlucky. team eke 15ta giyath uta chance denne ne ban.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ane okage 50+ average eka ban thibbe. muladi chance dunne ne discipline seen ekak nisa. passe chance dunnama A- team gahanne ne. lankawata wena team awama practice match dunnama hemadama fail. mu gena katha karala wedak ne. aparade hoda player kenek. just unlucky. team eke 15ta giyath uta chance denne ne ban.

    අන්තිමට ගහපු SL A මැච් වලයි practice මැච් වලයි නම් හොදට සෙල්ලම් කරලා තියෙනවා :rolleyes:

    2889x0y.jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,091
    0
    අන්තිමට ගහපු SL A මැච් වලයි practice මැච් වලයි නම් හොදට සෙල්ලම් කරලා තියෙනවා :rolleyes:

    2889x0y.jpg

    ow dan apahu tikak gahagena enawa. first class average behala ban 50+ thibbe :dull: pakistan tour eketh hitiya. chance dunne ne.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මරුසිරා;22440550 said:
    ක්‍රිකට් විතරක් නෙමේ ලංකාවේ හැම දෙයක්ම එහෙම තමා .දක්ෂය යටයනවා මීහරක් ලොකු තැන වල රජකරනවා :dull:

    එකනේ ලංකාව රින අතින් සන්වරදෙන් වෙන්නේ :dull:

    මන් නම් කියන්නේ දැන් අරමාල්ටස් මේ මාලට දුන්න චාන්ස් හොදටම ඇති .මුන් දැනටත් රෙකෝඩ් කඩන් වයිට් වොෂ් වෙන එකේ අලුත්ම ටීම් එකක් ගෙන්න කාලේ හරි මේකට අත්ට් කුනා වෙච්ච් කබරයෝ අයින් කරල :)

    දැන් උන්නත් දාහයි මලත් දාහයි මිට වඩා වැටෙන්න දෙයක් නැ:angry:

    මේ කිව්වේ එක්දින සහ ටි ටුවෙන්ටි ටීම් ගැන .ටෙස්ට් ගැන නෙමේ

    ටෙස්ට් ත් එච්චර තමා බන් රංගනයා නැත්නම් :dull:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    764
    0
    42
    අසූ ගනන් වල සහ අනූ ගනන් වල මුල අතුල සමරසේකර කියලා සුපර් බැට්ස්මන් කෙනෙක් හිටියා.මම හිතන විදිහට ඒ කාලේ ලංකාවේ වන්ඩේ වල හිටපු හොඳම බැට්ස්මන් තමයි.නමුත් පොරට එච්චර චාන්ස් දුන්නේ නෑ.කැපිල්ල ලොකුවට.ඒකට හේතුව මූ ඇවිල්ලා යකා වගේ වේගයේන් ගහනවා.ඒ ගැහිල්ල ඒ කාලේ හිටපු අනිත් එවුන්ට ගහගන්න බෑ.ඒක නිසා.අතුලගේ සමහර ෂොට්ස් බලන්නත් ආසයි.අනිත් එක උගෙ හතරේ ඒවා ෆීල්ඩර්ස්ලා හෙල්ලෙන්නත් කලින් හතරට ගිහිල්ල ඉවරයි.හොඳ ‍ෆිට් එකක් තිබ්බා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    764
    0
    42
    චන්දිමාල්ලා තිරිමාන්නලා කැප්ටන් වයිස් කැප්ටන් දීලා ටීම් එකට ගෙනාවේ ලංකාවේ ක්‍රිකට් විනාස කිරිමේ ඇතුලේ කුමන්ත්‍රනයකට.:lol:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,226
    2,496
    113
    Mathews ge escole neda? Aduma gaane mathews wath muta chance eka dunne neththe mokada danne ne.