ටෙස්ට් ත් එච්චර තමා බන් රංගනයා නැත්නම්![]()
මේ අය මහින්ද එන්න කලින් ආපු අය.මරා ආවට පස්සේ එකෙක් නෑ ජාත්‍යන්තර මට්ටමේ කියන්න පුලුවන්

ටෙස්ට් ත් එච්චර තමා බන් රංගනයා නැත්නම්![]()

Lankawe middle order eka Test and One day stabilize karanna innama one player kenek. Okata karumeta chance denne ne Lankawe ponnayo.
අසූ ගනන් වල සහ අනූ ගනන් වල මුල අතුල සමරසේකර කියලා සුපර් බැට්ස්මන් කෙනෙක් හිටියා.මම හිතන විදිහට ඒ කාලේ ලංකාවේ වන්ඩේ වල හිටපු හොඳම බැට්ස්මන් තමයි.නමුත් පොරට එච්චර චාන්ස් දුන්නේ නෑ.කැපිල්ල ලොකුවට.ඒකට හේතුව මූ ඇවිල්ලා යකා වගේ වේගයේන් ගහනවා.ඒ ගැහිල්ල ඒ කාලේ හිටපු අනිත් එවුන්ට ගහගන්න බෑ.ඒක නිසා.අතුලගේ සමහර ෂොට්ස් බලන්නත් ආසයි.අනිත් එක උගෙ හතරේ ඒවා ෆීල්ඩර්ස්ලා හෙල්ලෙන්නත් කලින් හතරට ගිහිල්ල ඉවරයි.හොඳ ෆිට් එකක් තිබ්බා.
අනිත් එක ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමට යූන්පි එකට කිසිම චෝදනාවක් හෝ වගකීමක් වැටෙන්නේ නෑ. දැනුත් ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ මරාගේ හිටපු සෙට් එකක්නේ.තිලංග,දයාසිරිලා ඔක්කොම මරාගේ සෙට් එක.උන් මරා අතහරින්න එකම හේතුව ඌට අකමැති නිසා නෙවෙයි.මරා පැරදිලා ගෙදර ගිය නිසා.![]()

ne ban. mara inna kale thilangata cricket board ekata enna hambu une ne man danna vidihata. eth dan uta ona vidihata raganna ida dilane![]()