අපේ රටේ ක්‍රිකට් ඇයි බන් මෙහෙම?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ටෙස්ට් ත් එච්චර තමා බන් රංගනයා නැත්නම් :dull:

මේ අය මහින්ද එන්න කලින් ආපු අය.මරා ආවට පස්සේ එකෙක් නෑ ජාත්‍යන්තර මට්ටමේ කියන්න පුලුවන්:lol:
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අනිත් එක ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමට යූන්පි එකට කිසිම චෝදනාවක් හෝ වගකීමක් වැටෙන්නේ නෑ. දැනුත් ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ මරාගේ හිටපු සෙට් එකක්නේ.තිලංග,දයාසිරිලා ඔක්කොම මරාගේ සෙට් එක.උන් මරා අතහරින්න එකම හේතුව ඌට අකමැති නිසා නෙවෙයි.මරා පැරදිලා ගෙදර ගිය නිසා.:lol:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Lankawe middle order eka Test and One day stabilize karanna innama one player kenek. Okata karumeta chance denne ne Lankawe ponnayo.

    discipline nathi ekek kiyalath kiyanawa.
    kithruwan ehema penawane.
    u issara idanma alarm player kenek discipline gana.

    waradi wada karana ewunwa allanna lesiy fixing walata ehema.
    mu squad wala gattu nisa discipline katawa adala nea.

    gunathilakaya ehema danma padamak igena nogattot uneelangata karanne oita wada deyak.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අසූ ගනන් වල සහ අනූ ගනන් වල මුල අතුල සමරසේකර කියලා සුපර් බැට්ස්මන් කෙනෙක් හිටියා.මම හිතන විදිහට ඒ කාලේ ලංකාවේ වන්ඩේ වල හිටපු හොඳම බැට්ස්මන් තමයි.නමුත් පොරට එච්චර චාන්ස් දුන්නේ නෑ.කැපිල්ල ලොකුවට.ඒකට හේතුව මූ ඇවිල්ලා යකා වගේ වේගයේන් ගහනවා.ඒ ගැහිල්ල ඒ කාලේ හිටපු අනිත් එවුන්ට ගහගන්න බෑ.ඒක නිසා.අතුලගේ සමහර ෂොට්ස් බලන්නත් ආසයි.අනිත් එක උගෙ හතරේ ඒවා ෆීල්ඩර්ස්ලා හෙල්ලෙන්නත් කලින් හතරට ගිහිල්ල ඉවරයි.හොඳ ‍ෆිට් එකක් තිබ්බා.

    කොහෙද තියෙන්නේ විස්තර ?
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අනිත් එක ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමට යූන්පි එකට කිසිම චෝදනාවක් හෝ වගකීමක් වැටෙන්නේ නෑ. දැනුත් ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ මරාගේ හිටපු සෙට් එකක්නේ.තිලංග,දයාසිරිලා ඔක්කොම මරාගේ සෙට් එක.උන් මරා අතහරින්න එකම හේතුව ඌට අකමැති නිසා නෙවෙයි.මරා පැරදිලා ගෙදර ගිය නිසා.:lol:

    :(:(:(:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනිත් එක ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමට යූන්පි එකට කිසිම චෝදනාවක් හෝ වගකීමක් වැටෙන්නේ නෑ. දැනුත් ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ මරාගේ හිටපු සෙට් එකක්නේ.තිලංග,දයාසිරිලා ඔක්කොම මරාගේ සෙට් එක.උන් මරා අතහරින්න එකම හේතුව ඌට අකමැති නිසා නෙවෙයි.මරා පැරදිලා ගෙදර ගිය නිසා.:lol:

    ne ban. mara inna kale thilangata cricket board ekata enna hambu une ne man danna vidihata. eth dan uta ona vidihata raganna ida dilane :(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොහෙද තියෙන්නේ විස්තර ?

    athula-samarasekera-batting-for-sri-lanka-during-the-world-cup-match-picture-id106528677

    2017-11-03_111646.png
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අනිත් එක ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමට යූන්පි එකට කිසිම චෝදනාවක් හෝ වගකීමක් වැටෙන්නේ නෑ. දැනුත් ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ මරාගේ හිටපු සෙට් එකක්නේ.තිලංග,දයාසිරිලා ඔක්කොම මරාගේ සෙට් එක.උන් මරා අතහරින්න එකම හේතුව ඌට අකමැති නිසා නෙවෙයි.මරා පැරදිලා ගෙදර ගිය නිසා.:lol:

    adala nane
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මොකා වෙනස් උනත් වැඩක් නෑ ආය වර්ල්ඩ් කප් එකක් දිනන්නනම් ලොකු දෙයක් කරන්න වෙයි ඔයාලට. නැත්නම් මඩේම එරිල ඉන්න වෙයි:lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එහෙම තමා ආශ්චර්්‍ය උබලට ඕවා තේරෙන්නෑ, දක්ෂය යටයනවා මීහරක් ලොකු තැන වල රජකරනවා :yes::yes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක දැකලද කොහේදෝ අන්න මූව team එකට දාල..:lol::lol::lol::lol:
    මු අද ගහනවා.
    බලමු මුත් ගහයිද නැත්නම් දන ගහයිද කියලා :lol::lol: