අපේ රටේ වගේ වහල්ලු ඉන්නවද?

User667377

Member
Apr 12, 2018
8
1
0
අපේ රටේ වගේ වහල්ලු ඉන්නවද?

මචන් අපේ රටේ යූ.එන්.පී,ශ්‍රීලංකා,ජේවීපී,පොහොට්ටු වගේ පක්ෂවලට කඩේ යන වහල්ලු ඉන්නවනේ. ඉතින් මේ වගේ පිටරටවලත් වහල්ලු ඉන්නවද? ඒ රටවල දේසපාලන තත්වෙ කොහොමද?
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි හැමෝම මොනා හරි දේක වහල්ලු තමා බං දේශපාලනේ විතරක් නෙමේ :(
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    nRahgGV.jpg



    :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි උඹ ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වුන කාලේ නිදාගෙනද හිටියේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වහල්ලුන්ට උන්ගෙ ආණ්ඩුවක් ආවම රජයේ රැකියා සෙට් වෙනව. රජයේ සේවය පිරිහෙන්න ලොකු හේතුවක් ඒක.