අපේ රටේ සාංස්කෘතියට මොකද මේ වෙන්නේ

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපි සනවරයි තමයි‍ ඒත් 1800 ගණන් පාන්නට පස්සේ ඕනවට වඩා අමුතු බොරුවක් මවාගෙන සන්වරකම කියල( ඒ කාලේ තිබ්බ විදිහත් එක්ක වෙන රට වල catholic christian කිව්වම හෙන සංවර කියල කියන්නේ. ලංකාවේ catholic christian කියල වැඩි පුර ඒ කාලේ හිටියේ අපි open minded කියල ඕනවට වැඩ open වෙන්න යන උන් )
    එක නිකන් සිධාර්ථ කුමාරය ඉපදිලා නෙලුම් මල් උඩ ගියා කියන එක සහිත්යෙන් කිව්වම අපේ උන් එක දැන් ඇත්තට එහෙම උන කියල 90% උන් පොඩි උන්ටත් උගන්නන එක වැරදි වගේ (https://www.youtube.com/watch?v=woIyqM3Nwsk#t=35m40s)
    දැන් තින්නේ තරුණ කාලේ මුකුත් කර ගන්න බැරි උන දුකට & තමන් ගේ තරුණ කාලේ පහු උන් දුකට තරුණ උන් දැක්කම වේව්ලන පිස්සොන්ගේ ඇඩියාව තමයි හැදියාව මනින්න media & සමහර park වල ඉන්න security & police වල ඉන්න පොන්සියෝ පාවිච්චි කරන්නේ
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඇත්තම හේතුව මේකයි. සුද්දො දෙන්නෙක් kiss කරනව බලන්න අප්පිරියාවක් නෑ. ඒත් අපේ උන් හෙන කැතයිනෙ බං. අපේ උන් අප්පිරියාවක් නැතුව කොහොම කිස් කරනවද කියල හිතෙනවනෙ. අපේ ගෑනු ලස්සනට පේන්නනම් ඉතින් මෝල කර වෙන්නම ඕනෙ.
    ඕක සංස්කෘතිය නෙමේ බං.

    නිකන් හිතපන් සුද්දො දෙන්නෙක් කොටුවෙ කිස් කරොත් මිනිස්සු බලන විදිහයි අපේ උන් දෙන්නෙක් කොටුවෙ කිස් කරොත් බලන විදිහයි දිහා.

    සුද්දො දිහා ආසාවෙන් බලන ගමන් අපේ උන් දිහා අප්පිරියාවෙන් බලයි.

    ඔන්න ඕකයි තිත්ත ඇත්ත.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙරටේ සංස්කෘතිය සබ්යත්වය සුද්දා එන්න ඉස්සෙල්ලා ඉදලම ලොකුවට තිබුන රටක්............ ඒක කොච්චරද කියනවනං....... පරණ පොත්වල තියෙනවා ඒකාලේ මිනිස්සු ටැට්ටර්වත් පැද්දේ නෑ කියලා...... හිරයක් වෙලා දරුවෙක් මල්ලෙක් හදාගන්න ඕනවුණාම මහමිනිහා පුවක් පලන ගිරෙන් ඇටේ පළලා සුක්‍රනු හැන්දට අරන් ගැනිට දෙනවලු ඔබාගන්න කියලා.......... කාලයක් ගිහින් තව ළමයෙක් ඕනවුනොත් අනික් ඇටෙත් පලලා තව ළමයෙක් හදාගන්න සීන් එකක් තිබිලා තියෙන්නේ...... ඒකයි ඒකාලේ පවුලක වැඩිම ළමයි දෙන්නෙක් හිටියේ....... දැන් වගේ තොල දාන්නයි නගින නගින පාරට ජින්ගි ජිගිරි කරන්න්නයි ගත්තනං රටේ සංස්කෘතිය සබ්යත්වේ රෙද්ද පල්ලෙන් බේරිලා හැරෙන හැරෙන පැතිවල ළමයි........ :):)
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    ලංකාවේ පාරේ චු කරන්න පුළුවන් කිස් කරන්න බැ.
    පාරේ ගහන්න පුළුවන්. ලව් කරන්න බැ.

    මේ වගේ පොන්න බයියෝ එක්ක කොහෙද රටවල් කරන්නේ. තොගේ තාත්ත ජිවිතේට අම්මට කිස් එකක් දීලා නැද්ද ? නැත්නම් බිලා ඇවිත් වලන් පොලේ ගහලා අම්මට නෙලන ජාතියේ පොන්නයෙක් වෙන්න ඕනේ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තම හේතුව මේකයි. සුද්දො දෙන්නෙක් kiss කරනව බලන්න අප්පිරියාවක් නෑ. ඒත් අපේ උන් හෙන කැතයිනෙ බං. අපේ උන් අප්පිරියාවක් නැතුව කොහොම කිස් කරනවද කියල හිතෙනවනෙ. අපේ ගෑනු ලස්සනට පේන්නනම් ඉතින් මෝල කර වෙන්නම ඕනෙ.
    ඕක සංස්කෘතිය නෙමේ බං.

    නිකන් හිතපන් සුද්දො දෙන්නෙක් කොටුවෙ කිස් කරොත් මිනිස්සු බලන විදිහයි අපේ උන් දෙන්නෙක් කොටුවෙ කිස් කරොත් බලන විදිහයි දිහා.

    සුද්දො දිහා ආසාවෙන් බලන ගමන් අපේ උන් දිහා අප්පිරියාවෙන් බලයි.

    ඔන්න ඕකයි තිත්ත ඇත්ත.

    sharma01 class dumbness..

    :)