අපි සනවරයි තමයි ඒත් 1800 ගණන් පාන්නට පස්සේ ඕනවට වඩා අමුතු බොරුවක් මවාගෙන සන්වරකම කියල( ඒ කාලේ තිබ්බ විදිහත් එක්ක වෙන රට වල catholic christian කිව්වම හෙන සංවර කියල කියන්නේ. ලංකාවේ catholic christian කියල වැඩි පුර ඒ කාලේ හිටියේ අපි open minded කියල ඕනවට වැඩ open වෙන්න යන උන් )
එක නිකන් සිධාර්ථ කුමාරය ඉපදිලා නෙලුම් මල් උඩ ගියා කියන එක සහිත්යෙන් කිව්වම අපේ උන් එක දැන් ඇත්තට එහෙම උන කියල 90% උන් පොඩි උන්ටත් උගන්නන එක වැරදි වගේ (https://www.youtube.com/watch?v=woIyqM3Nwsk#t=35m40s)
දැන් තින්නේ තරුණ කාලේ මුකුත් කර ගන්න බැරි උන දුකට & තමන් ගේ තරුණ කාලේ පහු උන් දුකට තරුණ උන් දැක්කම වේව්ලන පිස්සොන්ගේ ඇඩියාව තමයි හැදියාව මනින්න media & සමහර park වල ඉන්න security & police වල ඉන්න පොන්සියෝ පාවිච්චි කරන්නේ