අපේ රටේ සාංස්කෘතියට මොකද මේ වෙන්නේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපේ රටේ සාංස්කෘතියට මොකද මේ වෙන්නේ

    හරි වැරැද්ද ඔබම නිගමනය කරන්න
    අපේ රටේ සාංස්කෘතියට මොකද මේ වෙන්නේ


    26230297_2104735176480226_3606507559851480011_n.jpg
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    යකෝ ඌ උගේ ගෑනි කිස් කරන එක කොහොමද මිනිහෝ රටට කෙලවෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    Wars are fought in public, we cheer for the wars in public, no one bats an eye
    Showing affection and love in public is frowned upon - "Sanskruthiya iwarai!"

    What's wrong with us south Asians?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    යකෝ ඌ උගේ ගෑනි කිස් කරන එක කොහොමද මිනිහෝ රටට කෙලවෙන්නේ



    ලෝකේ දිග-පළල දන්නේ නැති නුගත් බයියන්ට ඕවා මැජික් බන් !!

    මෙන්න බටහිර කුමන්තරනය්ක් හෙළිවුනෝ...!!!! මෙන්නමේ මනුස්සයා උගේ ගෑනිව kiss කරනවෝ ....මෙය බටහිර වියාප්තවාදයේ ප්‍රතිපලයකි !!
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකද අර පොඩි කෙල්ලො දෙන්න ඇස් දෙක වහගෙන? මහ මෝඩ ජෝක් බන් මේවනන්........:P:P:rofl::rofl::rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෝඩ හුත්තේ වැඩ.. මොකද්ද බන් මේකෙන් සංස්කෘතියට වෙන්නේ??? පිස්සුද බොට..

    මහරගම 1 උනේ මෙන්න මේවා වහන් කරන්න ගිහින් තමා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    Why our kings had anthappuraya.can fk anyone at anytime.We have an illusion about our culture.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Why our kings had anthappuraya.can fk anyone at anytime.We have an illusion about our culture.

    That was actually the situation everywhere in the world in that era:P:yes::D. It was a primal world it was actually a dog eats dog kind of situation all around the world. So the man who had the most power was entitled to more on everything including the women.........
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Lol...
    Culture...
    Victorian morality eka mehe adapt karaganna issella tama niyama culture eka tibune...

    Is this from fb? I like to read sinhalese comments on this:D
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Lol...
    Culture...
    Victorian morality eka mehe adapt karaganna issella tama niyama culture eka tibune...

    Is this from fb? I like to read sinhalese comments on this:D

    Our ppl think that the culture is only about refraining from doing sexual activities in the public:D:lol::lol:. But in fact culture has got a lot of aspects such as clothes,music,language,gestures,rituals.ect
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    තොල දාන එක කෙල්ල toes වලට ඇවිල්ල දැම්මනම් ලස්සනයි...
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඕකට වැරදියි කියන අය, සංගක්කාර ප්‍රසිද්ධියේ කිස් කරාම මුකුත් කියන්නේ නෑ නේ


    24sanga1.jpg
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හරි වැරැද්ද ඔබම නිගමනය කරන්න
    අපේ රටේ සාංස්කෘතියට මොකද මේ වෙන්නේ


    26230297_2104735176480226_3606507559851480011_n.jpg

    ඕකට කියන්නෙ ඉඹිනවා කියලා මිනිහෝ.....! ප්‍රජනනය කරන්න ලැස්ති උනහම කරන පූර්ව ප්‍රචානරණ කටයුත්තක් විතරක් ම නෙමේ.... :lol::lol::lol: