අපේ රට ගැන හරි දුකයි.

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අපේ රට ගැන හරි දුකයි.

    අපේ රට ගැන හරි දුකයි.


    නැවතත් ජනාධිපති වීමේ පෙරේත කමින් අපගේ රට අගාදයට ඇද දැමූ පොන්න සිරිසේනය තොට ආයේ දින්න වෙන්නේ නෑ...
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අපේ රට ගැන හරි දුකයි.


    නැවතත් ජනාධිපති වීමේ පෙරේත කමින් අපගේ රට අගාදයට ඇද දැමූ පොන්න සිරිසේනය තොට ආයේ දින්න වෙන්නේ නෑ...

    ගෝඨා,බැසිල් මුන් දෙන්නට තියෙන බාදක අයින් කරලා පුලුවන්නම් බැසිල්ව පොහොට්‍ටුවෙන් දාන්න සෙට් කරන්න.එතකොට සිරාට යන එන මන් නෑ.එහෙම නැත්නම් ගෝටා උනත් කමක් නෑ.:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් රනිල උන්න නම්ද රට ගොඩ එන්නෙ..ලොල්.. :lol::lol::lol: