අපේ රට දියුනු කරන්න පුලුවන්!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපේ රට දියුනු කරන්න පුලුවන්!

    අපේ රට දියුනු කරන්න පුලුවන් කර්මාන්ත මොනවාද?

    1.ලුණු කර්මාන්තය,
    2.සීනී කර්මාන්තය,
    3.පරන්තන් කෙමිකල්(chemical production)

    oyalage adahas monawadaa??
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    අපේ රට දියුණු කරන්න පුළුවන් මේ රටේ ඉන්න හැම එකාම එකවගේ හිතල වැඩකලොත් විතරයි. එක පැත්තකින් අපි සිංහල දෙමල මුස්ලිම් කියල බෙදිලා මරාගන්නවා. තව පැත්තකින් සිංහලය කල්ලි වලට බෙදිලා මරාගන්නවා. එකෙක් උඩට නගිනකොට කට්ටියම සෙට්වෙලා ඌව පහත දාන්න ට්‍රයි කරනවා. එලකිරියේම මේ දවස් වල යන පික්මී වර්ජනය කරමු කියන ත්‍රෙඩ් එක හොඳම උදාහරණයක්. ඉතින් කොහෙද තමන් දියුණු වෙලා රටත් දියුණු කරන්න ඕන කියල හැගීමක්?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුල්මුඩේ ඛනිජ වැලි තියෙනවා නිකන් කිලෝ ගානට වැල්ල යවන්නේ
    එප්පාවල පොස්පේට් තියෙනවා මොනවා කරනවද දන්නේ නෑ ඒකෙන් :oo:
    ලෝකේ හොඳම කුරුඳු තියෙනවා, ඒවා නිකන් මිටි ගහල යවන්නේ.
    හොඳ මිනිරන් තියෙනවා ඒවත් නිකන් මිනිරන් විදිහටමයි යවන්නේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    කොහොමත් ඔවා export කරන්නේ raw material විදියට....ලංකාවේ ගොඩක් ය දන්නේ නැති උනාට බොහෝ දේවල් export කරනවා....e වගේම බොහොමයක් දේවල් හදනවා....

    ලංකාවේ භුමි ප්‍රමාණයත් එක්ක සලකල බලනකොට....අපි තියෙන දෙයින් හොදට ප්‍රයෝජන ගන්නවා....හොද income එකක් රටට එනවා.....

    ලෝකේ හොදම surgical gloves / gloves හදන්නේ ලංකාවේ....​
     
    ඕවට මොකක්හරි අගය එකතු කිරීමක් කරලා යැව්වා නං හොඳයි නේ :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕවට මොකක්හරි අගය එකතු කිරීමක් කරලා යැව්වා නං හොඳයි නේ :yes:

    එහෙමත් යවනවා.....හදපු බඩු විදියටත් යවනවා....

    පොල් වතුර බෝතල් කරලා middle east වලට යවනවා මහා පරිමාණයෙන්....තව කොච්චර දේවල් තියෙනවද බන්....​
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    අපේ රට දියුනු කරන්න පුලුවන්
    ඒත් ප්‍රශ්නය ----- කොහොමද රට දියුණු කරන්නෙ කියන එක....

    මෙව්වා මගේ ඔලුවට දැනිච්ච දෙවල් මිසක් පත්තර, බ්ලොග් පෝස්ටු වලින් ගත්ත එව්වා නෙවෙයි .....

    අපේ රට දියුණු කරන්න අපි පුලුවන් තරම් භාණ්ඩ හා සේවා නිශ්පදනය කිරීමේ සීග්‍රතාවය ඉහල දමන්න ඕන..... ඒ එක්කම අපේ නිශ්පාදන වල තත්වය ඉහල දමන්න ඕන... මොකද අපි කොච්චර නිශ්පාදනය කරත් අපේ භාණ්ඩ හා සේව හොද නැත්තන් අපේ බඩු අනෙකුත් රට වලින් මිලදී ගැනීම ප්‍රතික්ශේප වෙනව.......

    දැන් බලමු මේ මොනාද අපිට නිශ්පදනය කරන්න පුලුවන් භාණ්ඩ හා සේවා මොනාද කියල

    භාණ්ඩ වර්ග කීපයකට වෙන්කල හැකී
    1.අපේ රට තුල අමුද්‍රවය 100% යොදාගෙන කල නිමි භාණ්ඩ
    2. විදේශීය අමුද්‍රවය හ දේශීය අමුද්‍රවය බාවිතා කරමින් කල නිමි භාණ්ඩ
    3.විදේශීය අමුද්‍රවය දේශීය ශ්‍රමය හොදාගෙන කල නිශ්පාදන
    4. අර්ද ලෙස නිම කල නිශ්පාදන

    සේවා
    අප රට මගින් විදෙශයකට සපයන විවිද වර්ගයේ සේවා
    හමුදාමය සේවා
    සෞක්‍ය සේවා
    සේවක්යන් සැප්යීම
    ගුරු හා අද්‍යාපන සේවා...
    ඉතින් කමර වල ඉදගෙන මෙව්වා දියුනු කරන්න අමාරුයි....

    මොකද මේවා දියුණු කරන්න හොද දැණුමක් තියෙන්න ඕනේ.....
    ඒකට අපෙ මේ පරම් පරික අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන..
    රටේ තියන සම්පත් පුලුවන් උපරිමයෙන් පාවිච්චි කරන්න මිනිස්සුන්ට උගන්නන ඕන.. වවන්න පුලුවන් හැම බිම් අගලක්ම අපි වවන්න ඕන... රටේ තියන තේ පොල් රබර් වතු රැකගන්න ඕන....
    ලොකෙ තියන අලුත් දැනුම අපි හොයගන්න බෙදාගන ඔනා...
    මේ ඔක්කොම කරන්න හොද බුද්දිමත් පලන ක්‍රමයක් තියෙන්න ඕන................
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අපේ රට දියුනු කරන්න පුලුවන් කර්මාන්ත මොනවාද?

    1.ලුණු කර්මාන්තය,
    2.සීනී කර්මාන්තය,
    3.පරන්තන් කෙමිකල්(chemical production)

    oyalage adahas monawadaa??

    අපේ රට දියුනු කරන්න පුලුවන්
    ඒත් ප්‍රශ්නය ----- කොහොමද රට දියුණු කරන්නෙ කියන එක....

    මෙව්වා මගේ ඔලුවට දැනිච්ච දෙවල් මිසක් පත්තර, බ්ලොග් පෝස්ටු වලින් ගත්ත එව්වා නෙවෙයි .....

    අපේ රට දියුණු කරන්න අපි පුලුවන් තරම් භාණ්ඩ හා සේවා නිශ්පදනය කිරීමේ සීග්‍රතාවය ඉහල දමන්න ඕන..... ඒ එක්කම අපේ නිශ්පාදන වල තත්වය ඉහල දමන්න ඕන... මොකද අපි කොච්චර නිශ්පාදනය කරත් අපේ භාණ්ඩ හා සේව හොද නැත්තන් අපේ බඩු අනෙකුත් රට වලින් මිලදී ගැනීම ප්‍රතික්ශේප වෙනව.......

    දැන් බලමු මේ මොනාද අපිට නිශ්පදනය කරන්න පුලුවන් භාණ්ඩ හා සේවා මොනාද කියල

    භාණ්ඩ වර්ග කීපයකට වෙන්කල හැකී
    1.අපේ රට තුල අමුද්‍රවය 100% යොදාගෙන කල නිමි භාණ්ඩ
    2. විදේශීය අමුද්‍රවය හ දේශීය අමුද්‍රවය බාවිතා කරමින් කල නිමි භාණ්ඩ
    3.විදේශීය අමුද්‍රවය දේශීය ශ්‍රමය හොදාගෙන කල නිශ්පාදන
    4. අර්ද ලෙස නිම කල නිශ්පාදන

    සේවා
    අප රට මගින් විදෙශයකට සපයන විවිද වර්ගයේ සේවා
    හමුදාමය සේවා
    සෞක්‍ය සේවා
    සේවක්යන් සැප්යීම
    ගුරු හා අද්‍යාපන සේවා...
    ඉතින් කමර වල ඉදගෙන මෙව්වා දියුනු කරන්න අමාරුයි....

    මොකද මේවා දියුණු කරන්න හොද දැණුමක් තියෙන්න ඕනේ.....
    ඒකට අපෙ මේ පරම් පරික අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන..
    රටේ තියන සම්පත් පුලුවන් උපරිමයෙන් පාවිච්චි කරන්න මිනිස්සුන්ට උගන්නන ඕන.. වවන්න පුලුවන් හැම බිම් අගලක්ම අපි වවන්න ඕන... රටේ තියන තේ පොල් රබර් වතු රැකගන්න ඕන....
    ලොකෙ තියන අලුත් දැනුම අපි හොයගන්න බෙදාගන ඔනා...
    මේ ඔක්කොම කරන්න හොද බුද්දිමත් පලන ක්‍රමයක් තියෙන්න ඕන................

    දැනට අවුරුදු 30 - 40 කලින් ඔය කියන අදහස් තමයි තිබ්බේ. දැන් ලෝකය වෙනස් වෙලා. ගොඩක් රටවල් වල දියුණු කරන්න පුළුවන් කර්මාන්ත, අමුදව්‍ය, ශ්‍රමය තියෙනවා. අද කලේ යමක් නිෂ්පාදනය කරනවා කියන එක ත්රීනය වෙන්නේ වෙළද පොලේ තරගයක් දෙන්නේ පුලුවන්ද කියන එක තුල. චීනය වගේ නිෂ්පාදන වියදම අඩු රටවල් එක්ක තරගයක් දෙන්නේ ලේසි පහසු නැහැ. ඇමෙරිකාව වගේ රටවල්වල පහසුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් තාක්ෂණික බඩු පවා චිනේ නිෂ්පාදන කරන්නේ එකයි. කුමක් නිෂ්පාදනය කිරීම වාසිද කියල තීරණය කරන්න පුද්ගලික අංශයේ වියපාරිකයන්. ඒ නිසා ලංකාව දියුණු කරන්න පුළුවන් (රජයකට)

    (1) පුද්ගලික අංශය ශක්තිමත් කිරීම (ඔවුන්ට තරග කිරීමට ඇති බාදක ඉවත් කිරීම)
    (2) ඔවුන් දිරිගැන්වීම (නැගී එන වියපාරිකයන් උදව් දීම , නය පහසුකම් දීම )
    (3) ඔවුන්ට ඇති බාදක ඉවත් කිරීම (දේශපාලන බලපෑම් , රජයේ ආයතනවල එකදිකරය නිසා ඇතිවන බාදක , දුෂණය අඩු කිරීම )
    (4) වියපාරිකයන් තුල නව අදහස් දිරිගැන්වීම
    (5) පාසල් වයසේ වියපාරිකයන් වීමට දිරිගැන්වීම, නව අදහස් දිරිගැන්වීම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ඔය මොන ලබ්බ ආවත් වැඩක් නැහැ. මුලින්ම කරන්න ඔනෙ ලංකාව වගෙ රටකට එ කිව්වෙ අපෙ භූගොලිය වශයෙන්, සමාජීය වශයෙන්, මිනිස්සුන්ගෙ චින්තනමය වශයෙන් පුළුල් නිරීක්ෂණයක් කරලා අපෙ රටට සුදුසු ආර්ථික මොඩලයක් නිර්මාණය කරන්න ඔනෙ.
    ඔහෙ එක රටක තිබ්බ මොඩලයක් උස්සලා මෙහෙ ඉම්ප්ලිමන්ට් කරලා වැඩක් නැහැ. ඇමරිකාව දියුණුයි කියලා ඇමරිකන් මොඩල මෙහාට හරියන්නෙ නැහැ. හැබැයි අපිට සුදුසු මොඩලයක් හදලා එකට ඇමරිකාව වගෙ රටවල් වලින් තක්ෂණික ,න්‍යායත්මක හා උපයමාර්ගික සහාය ගන්න පුළුවන්. දැන් ජපානෙ ධනවාදි මොඩලෙට ගියාට එස් 5 වගෙ තමන්ගෙ රටෙම හදාගත්ත සංකල්ප හරහා රටෙ මිනිස්සුන්ගෙ කාර්‍යක්ෂමතාව ගොඩ නගන්න උත්සාහ කලා .එක සාර්ථකයි. අපෙ හු*න්නල කලෙ එක මෙහාට ගෙනල්ල එබුවා. තනිකර ගොන්පාර්ට් නෙ ? එස් 5 ජපානෙට හරි උනාට අපිට එව්වා හරියන්නෙ නැහැ. පෙනවානෙ ? කිසි පොග්‍රස් එකක් නැහැ නෙ ? අපෙ උන් කරන්නෙ තමන් පොර වෙන්න කියලා හිතාගෙන වෙන රටකින් උස්සපු එකක් "ලංකාවෙ මුලින්ම කලෙ අපි" කියන මතයෙ ඉඳන් පොරක් වෙන්න. හැමදෙම එහෙමනෙ ? සමාජවදෙත් එහෙමනෙ ? උස්සන් ආවා ගෙඩි පිටින් එබුවා. අඩුමගානෙ අපෙ රටට ගැලපෙන විදියට සැකසුමක්වත් උනාද ? නැහැ. දැන් චීනෙ බලන්න ,කොමියුනිස්ට් ආර්ථික මොඩලයක් කීව්වාට ධනවාදයත් තියෙනවා. චිනෙ කොමියුනිස්ට් ආර්ථික මොඩලය රුසියාවෙ, උතුරුකොරියාවෙ ,වෙනසුවෙලාවෙ, කියුබාවෙ ආර්ථික මොඩල වලින් වෙනස්.
    එක නිසා තමා ධනවාදි ඇමරිකාවත් චිනෙන් ණය ගන්න තැනට වැටුනෙ?
    චීනා තමන්ගෙ රටෙ මානව සම්පතෙන් ප්‍රයොජන ගත්තා උපරිම.
    මන් හිතන්නෙ එකට උන්ගෙ රටෙ ආගමික පරිසරයත් බලපෑවා කියලා. මොකද ලොකෙ ප්‍රධාන ආගම් එකක්වත් චිනෙ ඇතුලෙ බහුතරය වෙලා නැහැ. චීනෙ ඇතුලෙ බහුතරය තාඔස්ම් ,කොන්ෆියුසියස් වගෙ ආගම්.
    ජපානෙත් එහෙමයි, ෂින්ටො වගෙ ආගම් තමා ප්‍රධාන .එක්කො ආනාගමිකයි බහුතරය,
    දකුණු කොරියාවෙත් එහෙමයි.
    ලොකෙ ප්‍රධාන ආගම් බහුතරය වෙලා නැහැ එ රටවල් වල

    ප්‍රධාන ආගම් ප්‍රමුඛ උනොත් වැඩෙ අමාරුයි එකීය විදියට වැඩක් කරන්න .මොකද එ ප්‍රධාන ආගම් ප්‍රමුඛ උනොත් ලොකෙ යම් ආර්ථික ශක්තියක් තියෙන එකි ආගම් ප්‍රධාන වෙච්ච රටවල් වල පදෙට නටන්නෙ මිනිස්සු. අපෙ පෙන්නෙ නැද්ද. මුස්ලිම් උන් ජිවත් වෙන්නෙ පාකිස්ථානෙ, සෞදි වල,බෞද්ධයා කියන එකා ඉන්නෙ තාම යටගිය දවස බරණැස් නුවර. ක්‍රිස්තියානි එකා යුරොපීය වන්දනාවෙ. හින්දු එවුන් ඉන්දියාවෙ කොවිල් වල .
    ඉන්දියාවෙ උනත් ජනගහනය ඉඳලත් ප්‍රයොජනයක් ගන්න අමාරුත් එකයි.
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පුල්මුඩේ ඛනිජ වැලි තියෙනවා නිකන් කිලෝ ගානට වැල්ල යවන්නේ
    එප්පාවල පොස්පේට් තියෙනවා මොනවා කරනවද දන්නේ නෑ ඒකෙන් :oo:
    ලෝකේ හොඳම කුරුඳු තියෙනවා, ඒවා නිකන් මිටි ගහල යවන්නේ.
    හොඳ මිනිරන් තියෙනවා ඒවත් නිකන් මිනිරන් විදිහටමයි යවන්නේ

    MARU KATHAVA,UBA HARI :nerd::nerd::nerd:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    (1) පුද්ගලික අංශය ශක්තිමත් කිරීම (ඔවුන්ට තරග කිරීමට ඇති බාදක ඉවත් කිරීම)
    (2) ඔවුන් දිරිගැන්වීම (නැගී එන වියපාරිකයන් උදව් දීම , නය පහසුකම් දීම )
    (3) ඔවුන්ට ඇති බාදක ඉවත් කිරීම (දේශපාලන බලපෑම් , රජයේ ආයතනවල එකදිකරය නිසා ඇතිවන බාදක , දුෂණය අඩු කිරීම )
    (4) වියපාරිකයන් තුල නව අදහස් දිරිගැන්වීම
    (5) පාසල් වයසේ වියපාරිකයන් වීමට දිරිගැන්වීම, නව අදහස් දිරිගැන්වීම

    1- 3 වලට යම් තරමක හොද නැබුරුවක් තියෙනවා...එත් 4 - 5 තමයි නැත්තේ....

    ඔය ඔක්කොම හදන්න කලින් ලංකවේ මිනිස්සුන්ගේ attitude එක හදන්න ඕනේ....

    තාමත් ලංකාවේ ඉන්නවා රජයේ රස්සාවක් කැරෙන්නේ නැත්නම් දුව දෙන්නේ නැති මිනිස්සු....

    තාමත් ලංකාවේ ඉන්නවා hardware එකක් කරලා මාසෙට ලක්ෂ 3ක ගන්න එකට දුව දෙන්නේ නැතුව....බැංකුවේ වැඩ කරන මාසෙට 50 ක් ගන්න කෙනාට දුව දෙන සමාජයක් තියෙන්නේ(ප්රෝපොසල්)....

    තාමත් ලංකාවේ ඉන්නවා එහෙ ගෙදර ළමය ට වැඩ තමන්ගේ ළමය ශිෂ්ත්වයට ලකුණු අඩුවෙන් ගත්තොත් ළමයට බනින දෙමවුපියෝ...

    ඉතින් ඔය වගේ සමාජ තලයකින් විවසයකයෙක් බිහි වෙන්නේ කොච්චර අමාරුද.....

    රජයෙන් වල කපන්න කලින් ..වල කපන්නේ තමන්ගේම පවුලෙන් ...ඊළගට සමාජෙන්....

    මොන මගුල හදන්නත් කලින් attitude එක හදන්න ඕනේ අපේ මිනිස්සුන්ගේ....

    පටන් ගන්න හොදම තැන තමයි පාසැල...:):)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    හරියටම හරි. attitude එක තමයි පොඩි කලේ ඉදන්ම හැදෙන්න ඕනේ.
    ඉතිහාසය බැලුවොත් රජකාලේ කුල ක්‍රමය මත උසස් පහත් රැකියා (කණගාටුවෙන් කියන්න ඕනේ..... රෙදි පිරිසිදු කිරීම රැකියාවක් කරන අය අදත් ඩොබි කියල (මට වචනය හරියට මතක නැහැ) පහත් විදියට හදුන්වන්නේ) , සුද්දගේ කාලයේ සිට ආණ්ඩුවේ වැඩකරන උසස් මට්ටමේ රැකියා කියන දේ පරම්පරාවෙන් එන දේවල්. එත් සතුටට තියෙන්නේ නව පරපුර ඕව අමතක කරලා වියාපාර පැත්තට නබුරු විම. එලකිරියේත් මේක දකින්න පුළුවන්.
     
    • Like
    Reactions: KingCM

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය මොන ලබ්බ ආවත් වැඩක් නැහැ. මුලින්ම කරන්න ඔනෙ ලංකාව වගෙ රටකට එ කිව්වෙ අපෙ භූගොලිය වශයෙන්, සමාජීය වශයෙන්, මිනිස්සුන්ගෙ චින්තනමය වශයෙන් පුළුල් නිරීක්ෂණයක් කරලා අපෙ රටට සුදුසු ආර්ථික මොඩලයක් නිර්මාණය කරන්න ඔනෙ.
    ඔහෙ එක රටක තිබ්බ මොඩලයක් උස්සලා මෙහෙ ඉම්ප්ලිමන්ට් කරලා වැඩක් නැහැ. ඇමරිකාව දියුණුයි කියලා ඇමරිකන් මොඩල මෙහාට හරියන්නෙ නැහැ. හැබැයි අපිට සුදුසු මොඩලයක් හදලා එකට ඇමරිකාව වගෙ රටවල් වලින් තක්ෂණික ,න්‍යායත්මක හා උපයමාර්ගික සහාය ගන්න පුළුවන්. දැන් ජපානෙ ධනවාදි මොඩලෙට ගියාට එස් 5 වගෙ තමන්ගෙ රටෙම හදාගත්ත සංකල්ප හරහා රටෙ මිනිස්සුන්ගෙ කාර්‍යක්ෂමතාව ගොඩ නගන්න උත්සාහ කලා .එක සාර්ථකයි. අපෙ හු*න්නල කලෙ එක මෙහාට ගෙනල්ල එබුවා. තනිකර ගොන්පාර්ට් නෙ ? එස් 5 ජපානෙට හරි උනාට අපිට එව්වා හරියන්නෙ නැහැ. පෙනවානෙ ? කිසි පොග්‍රස් එකක් නැහැ නෙ ? අපෙ උන් කරන්නෙ තමන් පොර වෙන්න කියලා හිතාගෙන වෙන රටකින් උස්සපු එකක් "ලංකාවෙ මුලින්ම කලෙ අපි" කියන මතයෙ ඉඳන් පොරක් වෙන්න. හැමදෙම එහෙමනෙ ? සමාජවදෙත් එහෙමනෙ ? උස්සන් ආවා ගෙඩි පිටින් එබුවා. අඩුමගානෙ අපෙ රටට ගැලපෙන විදියට සැකසුමක්වත් උනාද ? නැහැ. දැන් චීනෙ බලන්න ,කොමියුනිස්ට් ආර්ථික මොඩලයක් කීව්වාට ධනවාදයත් තියෙනවා. චිනෙ කොමියුනිස්ට් ආර්ථික මොඩලය රුසියාවෙ, උතුරුකොරියාවෙ ,වෙනසුවෙලාවෙ, කියුබාවෙ ආර්ථික මොඩල වලින් වෙනස්.
    එක නිසා තමා ධනවාදි ඇමරිකාවත් චිනෙන් ණය ගන්න තැනට වැටුනෙ?
    චීනා තමන්ගෙ රටෙ මානව සම්පතෙන් ප්‍රයොජන ගත්තා උපරිම.
    මන් හිතන්නෙ එකට උන්ගෙ රටෙ ආගමික පරිසරයත් බලපෑවා කියලා. මොකද ලොකෙ ප්‍රධාන ආගම් එකක්වත් චිනෙ ඇතුලෙ බහුතරය වෙලා නැහැ. චීනෙ ඇතුලෙ බහුතරය තාඔස්ම් ,කොන්ෆියුසියස් වගෙ ආගම්.
    ජපානෙත් එහෙමයි, ෂින්ටො වගෙ ආගම් තමා ප්‍රධාන .එක්කො ආනාගමිකයි බහුතරය,
    දකුණු කොරියාවෙත් එහෙමයි.
    ලොකෙ ප්‍රධාන ආගම් බහුතරය වෙලා නැහැ එ රටවල් වල

    ප්‍රධාන ආගම් ප්‍රමුඛ උනොත් වැඩෙ අමාරුයි එකීය විදියට වැඩක් කරන්න .මොකද එ ප්‍රධාන ආගම් ප්‍රමුඛ උනොත් ලොකෙ යම් ආර්ථික ශක්තියක් තියෙන එකි ආගම් ප්‍රධාන වෙච්ච රටවල් වල පදෙට නටන්නෙ මිනිස්සු. අපෙ පෙන්නෙ නැද්ද. මුස්ලිම් උන් ජිවත් වෙන්නෙ පාකිස්ථානෙ, සෞදි වල,බෞද්ධයා කියන එකා ඉන්නෙ තාම යටගිය දවස බරණැස් නුවර. ක්‍රිස්තියානි එකා යුරොපීය වන්දනාවෙ. හින්දු එවුන් ඉන්දියාවෙ කොවිල් වල .
    ඉන්දියාවෙ උනත් ජනගහනය ඉඳලත් ප්‍රයොජනයක් ගන්න අමාරුත් එකයි.
    :yes::yes::yes:
    උඹේ කතාවේ සිතන්නට යමක් තිබේ.
     
    • Like
    Reactions: BruceWayne92