ඔය මොන ලබ්බ ආවත් වැඩක් නැහැ. මුලින්ම කරන්න ඔනෙ ලංකාව වගෙ රටකට එ කිව්වෙ අපෙ භූගොලිය වශයෙන්, සමාජීය වශයෙන්, මිනිස්සුන්ගෙ චින්තනමය වශයෙන් පුළුල් නිරීක්ෂණයක් කරලා අපෙ රටට සුදුසු ආර්ථික මොඩලයක් නිර්මාණය කරන්න ඔනෙ.
ඔහෙ එක රටක තිබ්බ මොඩලයක් උස්සලා මෙහෙ ඉම්ප්ලිමන්ට් කරලා වැඩක් නැහැ. ඇමරිකාව දියුණුයි කියලා ඇමරිකන් මොඩල මෙහාට හරියන්නෙ නැහැ. හැබැයි අපිට සුදුසු මොඩලයක් හදලා එකට ඇමරිකාව වගෙ රටවල් වලින් තක්ෂණික ,න්‍යායත්මක හා උපයමාර්ගික සහාය ගන්න පුළුවන්. දැන් ජපානෙ ධනවාදි මොඩලෙට ගියාට එස් 5 වගෙ තමන්ගෙ රටෙම හදාගත්ත සංකල්ප හරහා රටෙ මිනිස්සුන්ගෙ කාර්යක්ෂමතාව ගොඩ නගන්න උත්සාහ කලා .එක සාර්ථකයි. අපෙ හු*න්නල කලෙ එක මෙහාට ගෙනල්ල එබුවා. තනිකර ගොන්පාර්ට් නෙ ? එස් 5 ජපානෙට හරි උනාට අපිට එව්වා හරියන්නෙ නැහැ. පෙනවානෙ ? කිසි පොග්‍රස් එකක් නැහැ නෙ ? අපෙ උන් කරන්නෙ තමන් පොර වෙන්න කියලා හිතාගෙන වෙන රටකින් උස්සපු එකක් "ලංකාවෙ මුලින්ම කලෙ අපි" කියන මතයෙ ඉඳන් පොරක් වෙන්න. හැමදෙම එහෙමනෙ ? සමාජවදෙත් එහෙමනෙ ? උස්සන් ආවා ගෙඩි පිටින් එබුවා. අඩුමගානෙ අපෙ රටට ගැලපෙන විදියට සැකසුමක්වත් උනාද ? නැහැ. දැන් චීනෙ බලන්න ,කොමියුනිස්ට් ආර්ථික මොඩලයක් කීව්වාට ධනවාදයත් තියෙනවා. චිනෙ කොමියුනිස්ට් ආර්ථික මොඩලය රුසියාවෙ, උතුරුකොරියාවෙ ,වෙනසුවෙලාවෙ, කියුබාවෙ ආර්ථික මොඩල වලින් වෙනස්.
එක නිසා තමා ධනවාදි ඇමරිකාවත් චිනෙන් ණය ගන්න තැනට වැටුනෙ?
චීනා තමන්ගෙ රටෙ මානව සම්පතෙන් ප්‍රයොජන ගත්තා උපරිම.
මන් හිතන්නෙ එකට උන්ගෙ රටෙ ආගමික පරිසරයත් බලපෑවා කියලා. මොකද ලොකෙ ප්‍රධාන ආගම් එකක්වත් චිනෙ ඇතුලෙ බහුතරය වෙලා නැහැ. චීනෙ ඇතුලෙ බහුතරය තාඔස්ම් ,කොන්ෆියුසියස් වගෙ ආගම්.
ජපානෙත් එහෙමයි, ෂින්ටො වගෙ ආගම් තමා ප්‍රධාන .එක්කො ආනාගමිකයි බහුතරය,
දකුණු කොරියාවෙත් එහෙමයි.
ලොකෙ ප්‍රධාන ආගම් බහුතරය වෙලා නැහැ එ රටවල් වල
ප්‍රධාන ආගම් ප්රමුඛ උනොත් වැඩෙ අමාරුයි එකීය විදියට වැඩක් කරන්න .මොකද එ ප්‍රධාන ආගම් ප්රමුඛ උනොත් ලොකෙ යම් ආර්ථික ශක්තියක් තියෙන එකි ආගම් ප්‍රධාන වෙච්ච රටවල් වල පදෙට නටන්නෙ මිනිස්සු. අපෙ පෙන්නෙ නැද්ද. මුස්ලිම් උන් ජිවත් වෙන්නෙ පාකිස්ථානෙ, සෞදි වල,බෞද්ධයා කියන එකා ඉන්නෙ තාම යටගිය දවස බරණැස් නුවර. ක්‍රිස්තියානි එකා යුරොපීය වන්දනාවෙ. හින්දු එවුන් ඉන්දියාවෙ කොවිල් වල .
ඉන්දියාවෙ උනත් ජනගහනය ඉඳලත් ප්‍රයොජනයක් ගන්න අමාරුත් එකයි.