අපේ රට

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    මොකද බොලේ මේ..
    ඇයි හම්බයන්ට බනිද්දි උබට රිදෙන්නේ...
    :lol::lol::lol::lol:

    වරදිනන් ඉතිං හරි දේ පෙන්නලා කතා කරපං..
    හම්බයෝ පොකුරු ගණන් ඔච්චර මෛත්‍රීට දෙන්නේ නිකන්ද?


    Uba kiyapan Hambayo me para Mahindata dena eka gana uba mokada kiyanne? Muslim Congress eka? :D
     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    හැම එකාම දැන් kp කරුණා ගැන කතා කරනවා..
    උන් ඔක්කොම දැන් නිකන් දත් ගලවපු හීලෑ කොටි..
    උන් දැන් රටෙන් කෑලි ඉන්නවද, උන් යුද්දේ අවුස්සනවද..
    නෑ...

    හා දැන් එතකොට උබ කියන්නේ මේ යුද්දේ ඉවර කරේ ජනාධිපතිතුමා නෙමෙයි කියලද..
    කවුද එහෙනං කරේ..
    ෆොන්සේකා ද...

    ජනාධිපතිතුමා නෙමෙයි :P:P:P
     
    Dec 15, 2014
    214
    16
    0
    මතකයි. ඒ මේ වාතයේ ඔක්සිජන්(Oxygen) තියෙන නිසානේ. ඒවා අමතක නෑ. 5 පංතියේ ඉදන් නේ බන් ඒවා උගන්නනේ. :D:yes::rolleyes::rolleyes::D:D:yes::rolleyes:

    ඇයි ඉතිං රිප්ලයි එකෙන් භාගෙයක් විතරක් කෝට් කරලා භාගෙකට විතරක් උත්තර දෙන්නේ...
    මුළු රිප්ලයි එකම කෝට් කරලා මුළු එකටම රිප්ලයි කරපං...
    එච්චාර දෙයක් කරගන්න බැරිව නිකං මාරු කියවන්නේ නැතුව හිටපං මල් පොන්සියෝ..
    :lol::lol::lol::lol:
     
    Dec 15, 2014
    214
    16
    0
    Uba kiyapan Hambayo me para Mahindata dena eka gana uba mokada kiyanne? Muslim Congress eka? :D

    තාම මුස්ලිම් කොංග්‍රස් එක තීරණයක් අරන් නෑ..
    උන් ලොක්කට සපෝර්ට් එක දුන්නත් දෙන්නේ පක්ෂෙට තියෙන ඇමතිකම බේරගන්න...

     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    තාම මුස්ලිම් කොංග්‍රස් එක තීරණයක් අරන් නෑ..
    උන් ලොක්කට සපෝර්ට් එක දුන්නත් දෙන්නේ පක්ෂෙට තියෙන ඇමතිකම බේරගන්න...


    එතකොට හම්බයෝ හොදයි නේද උඹ ලට??:baffled: උන් මහින්දට sup එක දෙන්නේ දිගාමඩුල්ල උන්ට දෙනවට. :frown::frown:දැ න ගනින් දැන්වත්. :lol::lol::lol:
     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    ඇයි ඉතිං රිප්ලයි එකෙන් භාගෙයක් විතරක් කෝට් කරලා භාගෙකට විතරක් උත්තර දෙන්නේ...
    මුළු රිප්ලයි එකම කෝට් කරලා මුළු එකටම රිප්ලයි කරපං...
    එච්චාර දෙයක් කරගන්න බැරිව නිකං මාරු කියවන්නේ නැතුව හිටපං මල් පොන්සියෝ..


    රිදුනද දුවේ??:lol::lol::lol::lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    sahathika eththa machan, oya kataa api liyanne nette aparaade kiyala hitena nisa. Ugath oonema minihekta oya tika theerenawa. ee unaata paksha badhaagena inna modayanta teerenne naa harima dukai. apee demawpiyo, api witarak newei, apee daruwantawath mun mee rata ithiri karala naa. Keeyak nayada? Badhu gewapiyawko apee paramparaa pitin.
     
    Dec 15, 2014
    214
    16
    0
    එතකොට හම්බයෝ හොදයි නේද උඹ ලට??:baffled: උන් මහින්දට sup එක දෙන්නේ දිගාමඩුල්ල උන්ට දෙනවට. :frown::frown:දැ න ගනින් දැන්වත්. :lol::lol::lol:

    මොකක්..
    ජනාධිපතිතුමා රටෙන් කෑල්ලක් දෙනවා..
    අනේ මචං ඕන දෙයක් කියපන්...
    ඒ විහිලු කතාව නං ලොවෙත් කියන්න එපා...
    දිගාමඩුල්ල දෙන්න...
    :lol::lol::lol::lol:
     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    හැම එකාම දැන් kp කරුණා ගැන කතා කරනවා..
    උන් ඔක්කොම දැන් නිකන් දත් ගලවපු හීලෑ කොටි..
    උන් දැන් රටෙන් කෑලි ඉන්නවද, උන් යුද්දේ අවුස්සනවද..
    නෑ...

    හා දැන් එතකොට උබ කියන්නේ මේ යුද්දේ ඉවර කරේ ජනාධිපතිතුමා නෙමෙයි කියලද..
    කවුද එහෙනං කරේ..
    ෆොන්සේකා ද...
    10858431_905734139450477_341805428885067694_n.jpg
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    හැම එකාම දැන් kp කරුණා ගැන කතා කරනවා..
    උන් ඔක්කොම දැන් නිකන් දත් ගලවපු හීලෑ කොටි..
    උන් දැන් රටෙන් කෑලි ඉන්නවද, උන් යුද්දේ අවුස්සනවද..
    නෑ...

    හා දැන් එතකොට උබ කියන්නේ මේ යුද්දේ ඉවර කරේ ජනාධිපතිතුමා නෙමෙයි කියලද..
    කවුද එහෙනං කරේ..
    ෆොන්සේකා ද...



    කොටි හීලෑ කලාට උන්ට කන්න ඕනේ මස්.
    උන්ව බත් වලට හුරු කරන්න බැ.
    යුද්දේ කලේ අපේ හමුදාව.

    හමුදාවට අවශ්‍ය කරන සියලුම යුද සැලසුම් කලේ ෆොන්සේකා.

    මට මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමාට අගෞරව කරන්න උවමනාවක් නැ.
    එතුමා අණ දුන්න යුද්දේ දින්නා කියමුකෝ. එත් එතුමා යුද්දේ මුලට දාල අපේ රටේ දනය . සංස්කෘතිය විනාස කරන්නේ නැද්ද.?
    රටේ වැඩකට නැති වියපෘති කියක්නම් තියෙනවද.
    මිනිස්සු මේ පොලවේ දාඩිය හෙලලා.
    ලේ ගෑවුණු අත් වලින් හම්බ කරන මුදල්
    මෙහෙම විනාස වෙනවා දැන දැනත්
    උබල දේශප්‍රේමී ලේබලය අලෝ ගන්න හදනවනම්. මේ උබල කරන්නේ .
    අපේ රට යුද්දෙකටත් වඩා විනාසයකට
    ඇදගෙන යන එක කියල හොදට මතක
    තියාගනින්.

    දේශපාලන පක්ෂයකට බැදිලා ඒ වෙනුවෙන්.
    තමන්ගේ රට ජාතිය පාවල දෙන්න එපා.

    අපේ රට වෙනුවෙන් දිවි පුදපූ. අපේ මිනුස්සුන්ට ඒක අපහාසයක්.
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    හා එහෙනං මට මේකට උත්තර දීපංකො...
    රුවන්වැලි මහා සෑය හැදුවේ කවුද?
    සීගිරිය හැදුවේ කවුද?
    :lol::lol::lol::lol:


    එකනම් මහින්ද හැදුව කිවොත් තෝව හොයල බාවනවා දැනගනින්..:angry:
     
    Dec 15, 2014
    214
    16
    0
    එකනම් මහින්ද හැදුව කිවොත් තෝව හොයල බාවනවා දැනගනින්..:angry:

    නෑ නෑ ඒ බබාහුකුන් බොරු හුකාරිස් ඕනේ නෑ..
    කෙලින්ම වරෙන් පොයින්ට් එකට..
    කවුද ඒවා හැදුවේ...
    :lol::lol::lol::lol:
     
    Dec 15, 2014
    214
    16
    0
    මහින්ද:lol::lol::lol::lol:

    කෙල උනා නේද පුතේ..
    කෝ කෝ දීපන් උත්තර බබාහුකුන් එපා...
    දැන් ලාවට කලිසමේ රෙවුන නේද...
    තව පොඩ්ඩකින් හොදටම රෙවෙයි...
    නිකං හුකාරිස් කතා කරලා මාරු වෙන්න එපා...
    දීපන් දීපන් උත්තර දීපං
    කවුද ඒවා හැදුවේ...
    :lol::lol::lol::lol:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    යුද්ධේ ඉවර කරපු අපේ නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ..
    එතුමාට පින්සිද්ධ වෙන්න තමයි උබල අද හුස්ම පොදක් හරි ගන්නේ..
    ඒ හින්ද ජනාධිපතිතුමා වෙත උබල පල කරන්නේ නිකම්ම නිකං මනාපයක් නෙමෙයි..
    උබලගේ යුතුකමේ මනාපය...
    uthukama nisa tama giya para dunne...oo a kama me parath dala vote eka illana eka chater wade......
     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    කෙල උනා නේද පුතේ..
    කෝ කෝ දීපන් උත්තර බබාහුකුන් එපා...
    දැන් ලාවට කලිසමේ රෙවුන නේද...
    තව පොඩ්ඩකින් හොදටම රෙවෙයි...
    නිකං හුකාරිස් කතා කරලා මාරු වෙන්න එපා...
    දීපන් දීපන් උත්තර දීපං
    කවුද ඒවා හැදුවේ...
    :lol::lol::lol::lol:
    මහින්ද:lol::lol::lol::lol:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    හා එහෙනං මට මේකට උත්තර දීපංකො...
    රුවන්වැලි මහා සෑය හැදුවේ කවුද?
    සීගිරිය හැදුවේ කවුද?
    :lol::lol::lol::lol:

    දුටුගැමුණු රජ්ජුරුවෝ.
    කාශ්‍යප
    උබ හදන්නේ මහින්දව දුටුගැමුණු රජ්ජුරුවන්ට සමාන කරන්න.

    එතුමා යුද්දේ කලේ අණ දීලා විතරක් නෙමේ යුද්දෙටත් ගිහිල්ලා.
    එතුමාගේ අතින් මිනිස්සු දහස් ගානක් මැරුම් කැවා.


    පින් සිද්ද වෙයි. අතීතයේ කිසිම පුද්ගලයෙක්.
    වර්තමානයේ මිනිස්සුන්ට සමාන කරන්න එපා.. අපි අතීතය ගැන
    හිත හිත හිටියොත් අපිට අනාගතයක් නැ. ඒක තමයි උබලට වෙලා තියෙන එකම විනසේත්.
     
    Dec 15, 2014
    214
    16
    0
    මහින්ද:lol::lol::lol::lol:

    කොහොමද පුකේ හික වෙච්ච හිකවිල්ල...
    උබලට අනුව එතකොට රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු රජ්ජුරුවෝ නෙමෙයි..
    මොකද එතුමා මැටි අනුවේ දාඩිය හැලුවේ නෑනේ...
    හැදුවේ එතුමාගේ යටත් සේවකයෝනේ..
    එතකොට රුවන්වැලි සෑය හදල තියෙන්නේ දුටුගැමුණු රජ්ජුරුවෝ නෙමෙයි..

    එතකොට තව උබලට අනුව සීගිරිය හැදුවේ කාශ්‍යප රජ්ජුරුවෝ නෙමෙයි..
    ඇයි එතුමා ගල් ඇද්දේ වැඩකරේ නෑනේ...

    අනේ පකුනේ..
    කෙලවෙලා උත්තර දෙන්න බරිවෙනවකොට මරු කියවපන් දැන් ඉතිං..
    නොන්ඩි වෙන බව කලින් දන්නා නිසා ජනාධිපතිතුමාගේ නම කියල ලිස්සන්න නේ හැදුවේ...
    නොදෝමකින් පොන්නයා...
    :lol::lol::lol::lol: