අපේ රට

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    යුද්ධේ ඉවර කරපු අපේ නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ..

    එතුමාට පින්සිද්ධ වෙන්න තමයි උබල අද හුස්ම පොදක් හරි ගන්නේ..
    ඒ හින්ද ජනාධිපතිතුමා වෙත උබල පල කරන්නේ නිකම්ම නිකං මනාපයක් නෙමෙයි..

    උබලගේ යුතුකමේ මනාපය...

    යුද්දයේ ජයග්‍රණය අයිතිය යා යුත්තේ අපේ රටේ ත්‍රිවිධ හමුදාවටයි. දෙවනුව යුද හමුදාපති. තෙවනුව ආරක්ෂක ලේකම් සිව් වනුව ජනාධිපති. එකයි ඇත්ත. අවාසනාවට අද රටේ ගොඩක් මිනුස්සුන්ට පෙන්නේ ඔකේ අනිත් පත්තෙට.:(:(
     
    Nov 24, 2014
    789
    64
    0

    ඒ පාර එස් එෆ් ගෙයි මයිත්රීගෙයි දෙන්නගෙම කටු මාරුවෙන් මාරුවට ලොවින බල්ලෙක් ඇවිත් බුරනව. ඉස්සෙල්ල මේකට උත්තර දීල ඉදපිය. මහින්ද සර් ජනාදිපතිවරයා ලෙස පත්වෙන්න කලින් ලංකාවෙ ත්රිවිද හමුදාවක් හිටියෙ නැද්ද ?
    හිටිය නං උන් යුද්දෙ ඉවර නොකර අහවල් රෙද්දක්ද කලේ ?
    බූරුවො ත්රිවිද හමුදාව කියන්නෙ අන පිලිපදින පිරිසක් විතරයි. ත්රිවිද හමුදා දාහක් හිටියත් නායකයෙක් නැතුව යුද්ද කරන්න බෑ. නායකයයි යුද්දය මෙහෙයවන්නෙ. නායකයයි යුද සැලසුම් හදන්නෙ. නායකයයි යුද්දය කරවන්නෙ. යුද්දය දිනාගැනීමේ ගව්රවය පළමුවත් දෙවනුවත් තෙවනුවත් හිමි ජනාදිපතිතුමාටමයි. එතනිං එහාට තමා හමුදාව හමුදා නායකයො. එස් එෆ් කියන බල්ල ඇරෙන්න. ඒ ෆොන්නසේකය කලේ යුද්දෙ පාවිච්චි කල්ල ආයුද විකුනං මඩිය තරකරගත්තු එක. ඒ කාලකන්නි ෆොන්නය නොහිටින්න මීට වඩා මිලියන ගානක් අඩු වියදමකිං යුද්දය ඉවර කරල දාන්න තිබ්බ. ඒ අවජාතකය රටේ ආරක්ශාව වෙනුවෙන් වියදම් කරන මුදල් ගසාකාල මඩිය තරකරගත්තු බල්ලෙක්. පස්සෙ බල්ල වගේම කූඩුවෙත් ලගින්න වුනේ. කලකම් පලදුන්න. දැන් ඉන්නව කුක්ක වගේ පැත්තකට වෙලා.
     
    මරා හීනෙන්වත් හිතපු නැති දෙයක් වුනේ. කරුමෙට ඌ ජනාධිපති වෙලා ඉන්න කළෙම ත්‍රිවිධ හමුදාව යුද්දේ ඉවර කලා. එකයි වුනේ. :yes:

    10857946_10152477493011960_8320774286089961_n.png

    නොදකිං අවජාතකය. තොට මතක නැද්ද බල්ලො හමුදාව ආයුද දීල යටත් වුන විදිහ ? ආයුදත් නැතුව හමුදාව කොටු වුන විදිහ ? එහෙම කොටු කෙරෙව්වෙ කව්ද ? තෝ අදද ඉපදුනේ ? තොපි වගේ මුල අමතක කරන බල්ලො හින්ද තමා ලංකාවටම කෙලවෙන්නෙ. තොපේ කටවල් කුනුවෙලා මැරෙන්න ඕනෙ මේ කියන දේවල් වලට.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    නොදකිං අවජාතකය. තොට මතක නැද්ද බල්ලො හමුදාව ආයුද දීල යටත් වුන විදිහ ? ආයුදත් නැතුව හමුදාව කොටු වුන විදිහ ? එහෙම කොටු කෙරෙව්වෙ කව්ද ? තෝ අදද ඉපදුනේ ? තොපි වගේ මුල අමතක කරන බල්ලො හින්ද තමා ලංකාවටම කෙලවෙන්නෙ. තොපේ කටවල් කුනුවෙලා මැරෙන්න ඕනෙ මේ කියන දේවල් වලට.
    ගොඩා..................................ක් රිදිලා :lol:
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    නොදකිං අවජාතකය. තොට මතක නැද්ද බල්ලො හමුදාව ආයුද දීල යටත් වුන විදිහ ? ආයුදත් නැතුව හමුදාව කොටු වුන විදිහ ? එහෙම කොටු කෙරෙව්වෙ කව්ද ? තෝ අදද ඉපදුනේ ? තොපි වගේ මුල අමතක කරන බල්ලො හින්ද තමා ලංකාවටම කෙලවෙන්නෙ. තොපේ කටවල් කුනුවෙලා මැරෙන්න ඕනෙ මේ කියන දේවල් වලට.
    මතකයි. මහින්දයා නේද?:D:P:D:P
     
    Dec 15, 2014
    214
    16
    0
    යුද්දයේ ජයග්‍රණය අයිතිය යා යුත්තේ අපේ රටේ ත්‍රිවිධ හමුදාවටයි. දෙවනුව යුද හමුදාපති. තෙවනුව ආරක්ෂක ලේකම් සිව් වනුව ජනාධිපති. එකයි ඇත්ත. අවාසනාවට අද රටේ ගොඩක් මිනුස්සුන්ට පෙන්නේ ඔකේ අනිත් පත්තෙට.:(:(

    අපේ ජනාධිපතිතුමාත් ආ මෙන්න රටෙන් කෑල්ලක් කියල අර රනිල් වගේම ලියල දුන්නනං ඔය අනිත් තුන් කට්ටුව කොහොමද දන්නේ නෑ යුද්ධ කරන්නේ නේද...
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28

    ත්‍රෙඩ් ඒක උඩට ඇවිත් නිසා පොඩ්ඩක් බැලුවේ මොකක්ද වෙලා තියෙන්නේ කියල.

    බැලින්නම් උබට රෙවිලනේ:baffled: බන් හැමතැනම.

    උබල බන් රනිල්ලාට චන්ද්රිකලට මඩ ගහන්න එපා මිනිස්සුන්ගේ චන්දෙ ගන්න.

    ජනාදිපති දැන් අවුරුදු 10ක් තිස්සේ රට පාලනය කරනවා. එත් අපේ රටේ මිනිස්සු
    මොනතරම් මහන්සි වෙලාද කන්න බොන්න හොයාගන්නේ.

    මේ මහන්සි වෙන තරම වෙනින් රටක මහන්සි උනානම් අපි කෝටිපතියෝ නෙමේද.?
    අපේ රට ආර්ථිකමය වශයෙන් දියුණුවක් වෙලා තියෙනවනම්. ඇයි අපි වෙනින් රටවල් වලින් නය ගන්නේ.
    අපේ රට ඇත්තටම ඇද වැටිලද කියල බලන්න තියෙන හොදම දේ තමයි
    වෙනින් රටකට ගිහින් බලන එක. පිටරටවල අපේ මිනිස්සුන්ව ගණන් ගන්නේ සරණාගතයෝ හැටියට. anna කියලද මොකක්ද මන්ද ෆිල්ම් එකක එහෙම කතාවක් කියනවා.
    ෆිල්ම් වල බොරු විකාර අනන් මනන් කියල කියන්න එපා.
    සමහර ෆිල්ම් වලින් ඉතා සුක්ෂමව තව තව රටවල් ගැන හිමින් හින්ට් ගහනවා.
    එකයි ඇත්ත. ඉතින් ඒ වගේ අපේ රට ගැන හොද ආකල්පයක් ඇති වෙලා නැහැ.
    අපේ රටේ ක්‍රිකට් වීරයෝ නොහිටින්න ලංකාව ගැන කවර කතාද.?

    අඩුම තරමේ අපේ රටේ තේ කොළ වලට තිබ්බ තැනට මොකද උනේ.?
    එකේ අගයත් එන්න එන්නම අඩු උනා. මොකද තේ කොළ වෙනුවට
    කොහුබත් මිශ්‍ර කරලා යවල එකටත් කෙල උන.. අපේ රටේ එන්න එන්නම හොරු වැඩි උන.
    ඒවා සියල්ලටම හේතුව අපේ රටේ කඩාවැටෙන ආර්ථිකය නෙමේද./?
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    තව එකක්. මේ ලෝකේ කිසිම කනෙකුට අත නොපා
    ජීවත් වෙන්න පුළුවන් එකම රට අපේ රටයි.
    එත් අවාසනාවකට අපේ රට එන්න එන්නම ලොකු පරිහානියකට මූණ දීලා තියෙනවා.
    මොකද බලය තියෙන දේශපාලුවෝ අපේ රටේ අහිංසක ජනතාවගේ
    සියලුදේ විනාශ කරමින් තමන්ගේ මඩිය තර කරගන්නවා.

    මොනම දේශපාලකයෙක් බලයට ආවත්
    ජනතාවගේ බලය පෙන්නන්න අවස්ථාවක් තමයි මේක . අපිට මේ එලබිල තියෙන්නේ. රට වෙනුවෙන් දෙයක් කරන්න
    මේ මොහොතේ රට වෙනුවෙන් හිතල කටයුතු කලේ නැතිනම් . අයෙත් අපිට කවදාවත් මේ වගේ නැගිටින්න.
    ඔලුව උස්සන්න ලැබෙන නැ. බල්ලෝ වගේ ඉන්න වෙයි.
    මේක තමා එකම අවස්ථාව . මේ වෙලාවත් මුදල් වලට
    අපේ රට විනාස කරන්න දායක උනොත්.
    අපේ අනාගතය ගැන අපේ දරුවන්ගේ අනාගතය.
    සියල්ල විනාශ වෙයි. ලොකු ලොකු මිනිස්සු
    උඩ ඉදගෙන හිනා වෙයි. සව්දිය පුරවයි. අපේ අහිංසක
    ජනතාව වහ බොයි. මැරිලා යයි.
    සිංහලකම නැති වෙයි.
    එදාට උබලට කරන්න කිසිම දෙයක් නැති වෙයි.

    අන්න ඒ නිසයි මේ මොහොත අපිට මේ තරම් වටින්නේ.