අපේ රත්තරං අයියාගේ crush එක Dr. Priya රට යනවලු ඔන්න

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,349
    113
    44
    Living in an Atom
    හෙන කපටි කෙනෙක් නේද මේ? සිංහලු රවට්ටලා වැඩ ටික කර ගන්නවා.

    මීට කලින් මොකක් හරි පිරමිඩ් සීන් එකකුත් කරාද කොහෙද මේකයි මිනිහයි.
    මොකක්ද ඒ සිද්දිය
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    Out wela 3 year exp tiyena kenekta awlak nattemat na. Mokada, 5 years giyama 8 years giyama oka 2,3 gunayakin wath wedi wenna chance nattan wedak na.

    Eeta wada hodai postgraduate karala foreign training walata rata yana eka.ethanin aye ona welawaka ehe yanna puluwan path ekak hadenna chance ekak tiyenawa. Nattan PR ganna puluwan rataka job ekakata try karana eka.
    Roughly 80k per annum…Singapore wela inna ekekta hondetama athi…5…8 yaddi monewa wenewada kiyela danne na….aniwaren wedi wenewa athi itin..

    Tax rate ekath UK/US/AUS/CA welata wada adui mama hithanne…

    Edit: Consultant unata passe 200k +
     
    Last edited:

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඔය ගෑණී පට්ට කපටියි. ඕකී හැබැයි ඇඩ් සෙන්ස් වලින් බරට හොයනවා කියලා දාලා තිබ්බා. ඕකී කැඩිච්ච පීසී දාලා බලනවා කවුරුහරි හදලා දේවිද කියලා
    eki viral wena gu hatti nawagena comment section eka purawa gannawa,ithin ekige page eka viral yanawa
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    5kw system 6-7ක් දාපු ගමන් ඔයගාන ලැබෙන එකෙක් කියන කතා @Tricle_Buwa
    මාසෙකට 6 7ක් දාන්නත් ලේසියෙන් බෑ කොලුවො.. අනික Company overheads අයින් කරල sales marketing budget අයින් කරල ඔය ගානට net profit එකක් ගන්න නම් 50kw වත් කරන්න ඕනෙ.. ඒකෙනුත් tax කපන්න ඕනෙ.. අනික මම ඉතිං පඩියක් අරන් ඉන්න මනුස්සය.. මාසෙ ගානෙ පොපිට් එලියට අදින්න්නෙ නෑ..
     
    • Haha
    Reactions: hi.dushan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Roughly 80k per annum…Singapore wela inna ekekta hondetama athi…5…8 yaddi monewa wenewada kiyela danne na….aniwaren wedi wenewa athi itin..

    Tax rate ekath UK/US/AUS/CA welata wada adui mama hithanne…

    Edit: Consultant unata passe 200k +

    Nikanma nikan temporary visa ekakin inna wenne e rate. Ochchara padi hambunath idamak wath ganna puluwanda? Passport eka ganna puluwanda? Bane.

    Ithin oka temporary option ekak widiyata hodai wena ratakata settle wenna experience pennanna.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    Nikanma nikan temporary visa ekakin inna wenne e rate. Ochchara padi hambunath idamak wath ganna puluwanda? Passport eka ganna puluwanda? Bane.

    Ithin oka temporary option ekak widiyata hodai wena ratakata settle wenna experience pennanna.
    Ow.. eka wenama kathawak itin
    Rassawa tiyena kal awlak na…citizenship sure na kohomath
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඩොකෙක්ට ගෙවන්නේ SGD 6500ද? මොන හිඟන පඩියක්ද ඒක. ජිව්වත්වෙන්නම SGD 3000ක් විතර ගියාම ඉතුරුවෙන්නේ සොච්චම් ගානක් ලංකාවේ ඉඳලා PP කරලත් ඊට වඩා දෙතුන් ගුනයක් හොයන්න පුළුවන් නේ. කැම්‍රි දඹයොත් එක්ක එකතුවෙලා මොනවාහරි ජාවාරමක් කරනවද දන්නේ නෑ :eek::baffled:.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    මේ ඩොක්ටර් වැඩකරන හොස්පිටල් එක මොකක්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මේ ඩොක්ටර් වැඩකරන හොස්පිටල් එක මොකක්ද?

    මට නං හිතෙන්නෙ ඕකි මොකක් හරි රටකින් ඩිග්‍රියක් කරල ඇවිත් ලංකාවෙ ACT16 පාස් වෙන්න බැරුව සෝෂල් මීඩියා වලින් බයියො අන්දනවද කොහෙද 🤣

    ප්‍රැක්ටිස් නොකර වීඩියෝ විතරක් දදා ඉන්න වෙන ඩොකෙක් ලංකාවෙ ජීවිතේට දැකලා නෑ වෙන. උන්ට එහෙම වෙලාවකුත් නෑ. අවශ්‍යතාවෙකුත් නෑ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    මට නං හිතෙන්නෙ ඕකි මොකක් හරි රටකින් ඩිග්‍රියක් කරල ඇවිත් ලංකාවෙ ACT16 පාස් වෙන්න බැරුව සෝෂල් මීඩියා වලින් බයියො අන්දනවද කොහෙද 🤣

    ප්‍රැක්ටිස් නොකර වීඩියෝ විතරක් දදා ඉන්න වෙන ඩොකෙක් ලංකාවෙ ජීවිතේට දැකලා නෑ වෙන. උන්ට එහෙම වෙලාවකුත් නෑ. අවශ්‍යතාවෙකුත් නෑ.
    sirawata
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    එකි එකේගෙ ගොන්නු සෙට් එක අන්දන්වා චුන් ප්‍රශ්න අහලා. ඔයලට චු බර ආඅවම මොකද කරන්නෙ ? එක ඈටයක් ලොකු ඈයි? ඔන්න ඔවා අහන්නෙ......වෙන දෙයක් කරන්නෙ නෑ.... අරුන් එකිගෙ හුත්ත මතක් කර ගෙන comment එකක් දානවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මට නං හිතෙන්නෙ ඕකි මොකක් හරි රටකින් ඩිග්‍රියක් කරල ඇවිත් ලංකාවෙ ACT16 පාස් වෙන්න බැරුව සෝෂල් මීඩියා වලින් බයියො අන්දනවද කොහෙද 🤣

    ප්‍රැක්ටිස් නොකර වීඩියෝ විතරක් දදා ඉන්න වෙන ඩොකෙක් ලංකාවෙ ජීවිතේට දැකලා නෑ වෙන. උන්ට එහෙම වෙලාවකුත් නෑ. අවශ්‍යතාවෙකුත් නෑ.
    නෑ ලංකාවේ එකියක්. බේසික්ම ඩොකෙක් ඉතින්. උන්ට මහලොකුවට ඇති දෙයක් නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මේකි වන්නකු තට්ටයා වගේ අඩුකුලේ cringe වයිබ් එන බුකියෙ රගන ඩොක්කු නිකං ඩොක්කු නෙවෙයි වගේ ෆීලිං එකක් එන්නෙ මට විතරද? මේකි අර ගඩොල් ඝණයාවත් ප්‍රමෝට් කරා ඌට බනින උන්ට බැනලා මේකි දාපු පෝස්ට් එකක වන්නකු තට්ටයත් ඇවිල්ලා නිරා කුහකයො තමා ඒ බනින්නෙ කියලා කමෙන්ට් එකකුත් දාලා ගිහිං තිබ්බා 🤣