sha.apuru lama viyaka mathakawarjanayak........
aththatama me akaraye lama viyak widinna lebeamath ayyage wasanawak....apita wewan athdekem neathth.ehi u kelilolbawa.manawa adatath sithin widinna hekewanne eda kala soduru weda mathak wana witai..:d
sarthakai ayyage weyama.![]()

Niyamai , Mata Hithenawa , aye podi kaleta gihin iskoole yanna

mageth mama adatath mathak kara kara suthutu wenne lamaa kaalaya gana![]()




attatama lassanai ayya,
Kiyawaddi hitata loku satutak danenawa.
Matath oya wagema gamaka siri winda ganna tibbanam .....![]()
![]()
![]()
![]()
ගැමි පරිසරයේ වටා පිටාව සමඟින් ලමාවියට මාව අරන් යන්න ඔබ සමත්වුනා ඔබේ මේ විශිෂ්ඨ නිර්මානයෙන්..
මට මතක් වුනා කරුනාසේන ජයලත්ගේ "ගැහැණු ලමයි" නව කථාව ..
ඇස් ඉදිරිපිට පෝලිමට මැවුනු චමත්කාර දසුන් මාව තවත් විනාඩි ගනනක් ජීවත් කලා කීවොත් නිවැරදියි...
ඉතාමත් රහට මේ නිර්මානය අපට දුන්නට ගොඩාක් පින් මචෝ...
මෑත කාලයේ ඔබ අතින් නිමැවුනු නිර්මාන අතරින් මෙය ඉහලින්ම ඔසවා තබන්නට මා මැලිවන්නේ නැහැ.....
තව ලියන්නට ඔබට මෙය ශක්තියක්ම වේවා!!

මනසින් ළමාවියට ගියා මේ නිර්මාණය කියවද්දි.
ආයෙත් ඒ වගේ ඉන්න ඇත්නම් කියල හිතෙන වාර අනන්තයි
ලස්සන නිර්මාණයක් සහෝ

මේක නම් ගොඩක් ලස්සනයි.හැමදෙයක්ම සිතින් මැවිලා පෙනුනා..ළමාවිය කොච්චරනම් ලස්සනද...ඒත් අද කාලෙ ඉන්න ළමයින්ට මේ දේවල් විඳින්න ලැබෙනවද කියන එක නම් සැක සහිතයි...ගමත් වෙනස් වෙලානෙ...පොඩි ළමයිනුත් වෙනස් වෙලා දැන්...
හොඳ නිර්මාණයක් සහෝ...
ළමා විය ගැන සොඳුරු මතකයක්. අද කාලෙ ළම්යින්ට ඔහොම මතක් කර කර ඉන්න ළමා කාලයක් නැති වෙන බව සිහි උනාම දුක හිතෙනව.
Sahodaraya... lamaviya ape jeewithe nomakena sundara awadhiyak lesa boho dena awiwadayen piligannawa... obage nisadesa kiyawanakota lama kalaye ma kala danga weda keepayak sihiyata naguna.
Oba sithata aa athdakeem pelak kolayaka kurutu gewa pamanay kiyala thibena nisa meya kiyanna hithuna. mehi nidahas ha sarala gala yaamak thiyanawa, namuth oba kiwwa wage mehi yamkisi nosalakilimath gathiyak (sinhalenma kiyanawa nam 'neat' nathi gathiyak) thiyanawa. Ape sithe nagena mewani sithuwillak satahan karagena hindeema godak wadagath. mage athdakeemak thamay, me satahan karana dewal tika kalakata pasu nawatha kiyaweemedi e sithuwili kaviyak ho nisadesak lesa manaawa sakaskaranna apita wadi hakiyaawak thiyanawa. eka hariyata thaman thamange nirmanayak diha pataka asin balanawa wage deyak.
me wage upades/adahas denne mama obata wada honda kaviyek kiyana adahasin ehema nemey harida? mage kavi kohoma wethath... wena kaviyak kiyewwahama mata athiwana awanka hangeema bohoma sahodarathwayen liyala, eyin obata yam tharamin ho proyojanayak wey kiyana hangeemenuy me liyanne...
ithin me satahana obe idiri nirmana sandaha pitiwahalak ma wewa...
