අපේ ලිඳ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඔව් බන්. :)

එල එල ටිකක් ඔය පැත්ත දන්නවා... කටුවන පැත්තෙන් එන්නත් ටිකක් දන්නවා :)

ගාල්ලේ - අකුරැස්ස පාර නම් ලස්සනයි බන්..එකයි ඇහුවේ එක දවසක් ගිය කෙල්ල එක්ක
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එල එල ටිකක් ඔය පැත්ත දන්නවා... කටුවන පැත්තෙන් එන්නත් ටිකක් දන්නවා :)

    ගාල්ලේ - අකුරැස්ස පාර නම් ලස්සනයි බන්..එකයි ඇහුවේ එක දවසක් ගිය කෙල්ල එක්ක


    ඔව් බන්. තේ වතු මැදින් යද්දී මාරයි. අනික පාරත් හොඳයිනේ. සුද්දෝ ගොඩක් බයික් පදින්න ඔය පාරේ එනවා. :yes:
     
    මු ගාල්ලේ කිව්වට ගාල්ලෙත් හද්ද ඩොටේ :dull: ලැජ්ජාවට කියන්නේ ගාල්ලේ කියලා :baffled:

    දැන් නම් සැහෙන්න රිදේවි

    ඌරු බොක්කේ. :)

    යකෝ කොලබ ඉදන් ගාල්ලට දුර තියේ
    ගාල්ලේ ඉදන් ඌරු බොක්කට

    ගොන් උට්ටා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    12360367_885781954851701_892053939255410399_n.jpg
    ලංකාවට පිටසක්වල ජීවීන් එන්නෙ නැත්තෙ ඔය වගේ පොන්සියොන්ට නංගි කියන උන් නිසා බං..

    ආදරණීය ජෙසා..
    ඔයාගෙ ලිඳ ගොඩක් ලස්සනයි..
    :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;19456349 said:
    යකෝ කොලබ ඉදන් ගාල්ලට දුර තියේ
    ගාල්ලේ ඉදන් ඌරු බොක්කට

    ගොන් උට්ටා
    ඌ ගාල්ලෙ තමයි.. බොරුවට කියන්න ඇත්තෙ ඌරු බොක්කෙ කියලා..