අපේ වලතර කෝටි 14 ජයමල්ල දිනා ගනී

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    විහිලු නෙමෙ බන් සිරාවටම ඌ තමා මේ.
    ඔය ජාතියෙ sunglass එකක් ඕකා ඕඩර් කරල thread එකක් දාල තිබ්බා.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    ඕකා සල්ලි ඔක්කොම පුූජා කරන්නේ e bay එකට:lol::lol:
    ලෝකේ වටේම තියෙන කුණු බඩු ලංකාවේ තියෙයි

    නම වෙනස් කරනවා එළකිරි නෙවෙයි.. උඹේ අම්මගේ කිරි කියලා :rofl:

    :lol: :lol: :lol: