කප්රුක
ඕක අන්තිමට ඇදිල තියෙන්නෙ 2020/11/17
කෝටි 8
ඕක අන්තිමට ඇදිල තියෙන්නෙ 2020/11/17
කෝටි 8
14%oken tax kiyak kapa gannawada gov eken?
උබට කීයක් ඕනදඅපෝ කෝටි 8 මදියි![]()
14%oken tax kiyak kapa gannawada gov eken?
caadu caaduKapruka ජයමල්ල මට ඇදේවා !![]()
traffic lights ලග සෙට් උනාම ගන්නව..බලන්නෙ නෑ ඉතිංඅන්තිමට ටිකට් එකක් ගත්තෙ කවද්ද සිංහලු
මටම ඇදේවා
මට ඇදුනොත් චෙක් එක මාරු කරපු ගමන් කොළඹ අවට තැනකදි සෙට් වෙමු.caadu caadu![]()
පාටිය Elakiri get together partyයක්වගේ වෙන්නත් පුලුවන්
හොදම බොතල් ගෙනත් පාටිය දාන්නේ. සිරාවටමයි කිව්වේ. උබලා දන්නවනේ මගේ හැටි. කිව්වොත් දෙයක් කරන එක කරනවාම තමයි